මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිට සහ ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම්වරයකු බව කියන සයුරු සමරසුන්දරට එරෙහිව නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.
අන්තර්ජාලයේ තිබූ ඔවුන්ගේ හඬ ඇතුළුත් බව කියන හඬපටයක් ද රාමනායක මහතා කොමිසමට බාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් මිලානෝ නමින් මෙතන අදහස් පළකොට තිබෙන කෙනාට රන්ජන් රාමනායක මහතාව නයාට අඳුකොළ වගේද කොහෙද (නි)
සුනිල් මිලානෝ, අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන් කවුද කියලා බලාගන්න (නි)
රන්ජන්ට ජයවේවා! (නි)
අනේ මහත්තයෝ, රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩක් කරන්නේ නැද්ද? (නි)
අපි රන්ජන් මහතා සමඟයි (නි)
මෙතුමා දාන පැමිණිලි විභාග කරන්නේ නැතිද. මුල ඉදන් දාපු පැමිණිලි විභාග කරනවානම් නියෝජ්‍ය ඇමති තුමාට සාක්කි දීම ඇරෙන්න වෙන වැඩකට කාලය නැති වෙනවනේ. එහෙම නැතිනම් මේක "ඡන්දය" කියල නම දාන්න යන මෙගා ෆිල්ම් එකක්ද. (බ)
රන්ජන් වගේ කෙනෙක් ඉන්න එක අපිට ශක්තියක් (නි)
ජීවන ප්‍රශ්න වැඩිවෙන්න වෙන්න රටක දුෂණය වැඩිවෙනවා. ආසාවල් වැඩි වෙනවිටත් එලෙසම වෙනවා. අපේ මිනිස්සු හදන්නේ මී මුණුපුරාගේ දරුවාගේ දරුවාටත් ගෙවල් හදලා, ඉඩම් අරගෙන, කාර් අරගෙන තියලා අවසානේ දුක්විඳලා මැරෙන්න. ඒකනේ ටික කාලෙට මෙච්චර හම්බ කරන්න ඕනෑ. (නි)
මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ කළ, දීර්ඝකාලීනව රටට වැඩක් ඇති එක දෙයක් කියන්න. (නි)
සේයාගේ සිද්ධියේදී නොවුනු දේවල් ඇත්ත වගේ කියලා කොණ්ඩයාව එල්ලුම් ගස් අරින්න කීවෙත් මෙතුමා නේද ? සමහර වචන උච්චාරණයේදී එහෙම මෙතුමාගේ උගත්කම ගැනත් අපට ප්‍රශ්නයක් එනවා.(රේ)
මෙතුමා නියම විරයෙක් (නි)
හොරු ඇල්ලුවා මදැයි දැන්. (ර)
රන්ජන් වගේ මහත්මයෙක් ඉන්නකොට කිසිම පාළුවක් නැහැ. (නි)
ඔබට ජයවේවා! (නි)
රන්ජන්, මහා බැංකු බිල්පත් වංචාවට කවදද ඔයා එෆ්සීඅයිඩී යන්න ඉන්නේ? (බ)
මොනවා කලත් ඇති වැඩේ මොකද්ද ? අන්තිමට නීති පති දෙපාර්ත මේන්තුවට ගියාම හොරු එළියේ ඇනුමක් ඇරිය අහිංසකයෙක් මස 8 කට හිරේ .ඔන්න ලංකාවේ නීතිය (රේ)
දැන් අර කස්ටෝම් එකේ අයට මොකද වුණේ? (ම)
පහුගිය කලේ දුෂණයට එරෙහිව ඇහුන හඩවල් වලින් ඉතිරි වෙලා තියෙන්නේ මේ හඩ විතරයි.(ම)
ඔබට ජය වේවා.! (ර)
හොරු අල්ල්ලුවා ඇති නේද දැන්? රටට වැඩක් කලොත් නරකද? (ර)
පුවත්පත් වලට පුවත් ලැබෙනවා. අපට කියවන්නත් දෙයක් ලැබෙනවා. ඊට එහා දෙයක් නම් අපට තවම දැනුණේ නැත. කොහොම වුනත් ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ උත්සාහය සාර්ථක වේවා! දුෂිතයන් ගැන බලයට පත්වීමට නැඟුණ හඬ අද මැකියමින් පවතින බව දකින්නට ඇත. එසේ යටපත් වන්නේ කුමක් නිසාද? යන්න අද ජනතාවට ඇති ගැටළුවකි.(රේ)
පරාජිත ඇතුළු සමහරුන් මෙතරම් වලිකන්නේ කුට්ටිය නොලැබෙන්න ඇතිනේද???? (රේ)
ඔය රන්ජන් ගේ පැටිකිරිය දන්නවද මාලබේ පැත්තේ ගෙදරක බෝඩින් වෙලා ඉදල සල්ලිත් නොදී පැනල ගිය මිනිහ දැන් බොරුවට සුදාන වෙන්න හදනවා ,මේ කතාවට ටික කාලයක් වෙනවා .(රේ)
දිසානායක. ඔබ හරියටම හරි. (ස)
ජනවාරි 8 වැනිදා බලය ගන්න කළාය කියපු කුමන්ත්‍රණය ගැන / රත්තරන් අශ්වයන් / ලම්බෝගිනි / පිටරටවල මාලිගා/ පිටරටවල හෝටල් / පිටරටවල බැංකු ගිණුම් වගේම වේවි මේකත් (බ)
බොරු වැඩ නතර කර රටට සේවයක් කරන්න. (ර)