විද්‍යාත්මක ප්‍රකාශන සඳහාවූ ජනාධිපති තිළිණ ප්‍රදානය අද බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
219 දෙනකු ජනපති අතින් එහිදී තිළිණ ලැබූ අතර නවීන පර්යේෂණ නිපදවනු ලබන පිරිස්වල විද්‍යාත්මක ඥානය වැඩිදියුණු කිරීමට පහසුකම් හා දායකත්වය සැපයීම මෙහි අරමුණ විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරමුණ ඉතා හොඳයි. අගය කරනවා (නි)
බොහොම හොඳයි (නි)