ඇමැතිට ගෙයක් ඇතත් තමාට ගෙයක් නැතැයි මරණ තර්ජනයක්ද සමග පලනි දිගම්බරන් ඇමැතිට දුරකථන ඇමතුමක් දුන්බව කියන මීරියබැද්දේ අවතැන් කඳවුරක පුද්ගලයකුට සමාව දීමට ඇමැති කොහුවල පොලිසියට පැමිණියේය.
එම පුද්ගලයා ඇමැතිට කුණුහරපෙන් බැන මරණ තර්ජන එල්ල කළැයි ඇමැති මීට පෙර කොහුවල පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිසියේ කැඳවීමක් අනුව පොලිසියට ආ පැමිණි රවීන්ද්‍ර කුමාර් නමැති එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. පොලිසියට ආ ඇමැති ඔහුට සමාව දුන්නා පමණක් නොව නිවසක් ලබාදීමටද පොරොන්දු විය.
පොලිසිය ඔහු පොලිස් ඇප මත මුදා හැරියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd