පනාමුරේ කළුගොඩ අවුරුදු 13ක පාසල් සිසුවකු මරා පතලකට දැමීයැයි සැකපිට ප්‍රශ්න කිරීමට අවුරුදු 14ක සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගිරවුන් ඇල්ලීම සඳහා එම දරුවා ගසකට නැඟ සිටිය දී පතලකට නැටුණු බව සැකකාර සිසුවා පොලිසියට කියා ඇත.
දෙදෙනාම එකම පාසලේ සිසුහු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය මොනතරම් නම් වෙනස් වෙලාද? (නි)
ඔය වගේ වයසක දරුවෙක් මිනි මරයි කියල විශ්වාස කරන්න බැහැ. (ස)
ගිරවුන්ට නිදහසේ ඉන්න දෙන්න. එතකොට ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. වැරදි වැඩක් කලාම නරක ප්‍රතිපලයක් ලැබෙනවා. (ස)