නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු එයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම සඳහා නව බස් රථ 104 ක් ආනයනය කිරීමට අදාලව ගිවිසුම් ගතවීම බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (18) .. 22 minutes ago
Y උදයසිරි · 1 hour ago මේක දැක්කහම ජනාධිපතිවරණය හා මහා මැතිවරණය මතක්වුණා මට. මොකද? ඡන්දයට කලින් තිබුණ රණ්ඩු පස්සේ අවසන්වුණානේ මෙතන වුණා වගේ (නි) Reply 0
Y එන් සි ටි ලක්ෂ්මන් · 1 hour ago මට මේ රටේ ඉන්න සමහර අපේ අය සිහි වනවා රැකියාව අරගෙන දුන්න කෙනාව කපාගෙන තම ඉපයීමේ යෙදෙනවා. දකුණේ ගාල්ලේ විශේෂය කටුබැද්දේ උපාදි කාරයෝ එන් ඩී ටී කාරයොත් නයිපොලොංඟු වගේ නමුත් වමාරන්නේ නම් නැහැ (බ) Reply 0
Y පෙරේරා · 1 hour ago පොලගව බාගෙට ගිල්ලට පස්සේ ඌ සමාදාන වෙන්න කැමතිබව නයාට කියන්න ඇති නේද??? (ස) Reply 0
Y ඉනෝකා-එංගලන්තය · 1 hour ago දෙන්නාම මරා ගත්තත් පස්සේ යාළුවෙලා වාගෙයි.හොඳ වෙලාවට නයාගේ ජීවිතේ බේරුනේ.(හේ) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago වෛරයේ තරම තමයි. අපි මෙච්චර කැලේ ජීවත්වුණත් කවදාවත් මේ වගේ දෙයක් නම් දැකලා නැහැ (නි) Reply 0
Y රුසිරු · 1 hour ago නයයි පොළඟයි දන්න වෛරය කුමක් වුවත්, උන් දෙන්නාම හදන්නේ තමන්ගේ පණ බේරගෙන අනෙකාව කෑමට ගන්න වෙන්න ඇති. (නි) Reply 0
Y ජනක · 1 hour ago හරියෙට ලංකාවේ දේශපාලකයෝ වගෙයි. ඡන්දෙ කාලේදී මරාගන්නවා. ඊටපස්සේ ගජ මිතුරෝ. බලාඉන්න අපියි මෝඩයෝ. (නි) Reply 0
Y ටියුඩර් · 1 hour ago මෙයාලට මොකද මේ වෙලා තියෙන්නේ? ඒ ගමන තිරිසන්නුත් ඇනකොටා ගන්න හදනවද? (නි) Reply 0
Y ඒඩ්‍රියන් · 1 hour ago ඇයි ඉතින් අපිවත් හැමතිස්සෙම ගිල ගිල වමාරන්නෙ සමහරු. ඒත් අපි හොඳින් ඉන්නෙ. (නි) Reply 0
Y දිනෙත් · 1 hour ago හරියට අපේ ප්‍රධාන පක්ෂ දෙක වගේ. අන්තිමට එයාලා යාලුවෝ. සාමාන්‍ය ජනතාව තමා මරාගන්නේ... (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කහම ජනාධිපතිවරණය හා මහා මැතිවරණය මතක්වුණා මට. මොකද? ඡන්දයට කලින් තිබුණ රණ්ඩු පස්සේ අවසන්වුණානේ මෙතන වුණා වගේ (නි)
මට මේ රටේ ඉන්න සමහර අපේ අය සිහි වනවා රැකියාව අරගෙන දුන්න කෙනාව කපාගෙන තම ඉපයීමේ යෙදෙනවා. දකුණේ ගාල්ලේ විශේෂය කටුබැද්දේ උපාදි කාරයෝ එන් ඩී ටී කාරයොත් නයිපොලොංඟු වගේ නමුත් වමාරන්නේ නම් නැහැ (බ)
නයයි පොළඟයි නේ (බ)
පොලගව බාගෙට ගිල්ලට පස්සේ ඌ සමාදාන වෙන්න කැමතිබව නයාට කියන්න ඇති නේද??? (ස)
දකිනකොටත් බය හිතෙනවා. (ර)
අවසානයේ සමගිව විසිර යෑම තමයි වෙන්නේ (නි)
දෙන්නාම මරා ගත්තත් පස්සේ යාළුවෙලා වාගෙයි.හොඳ වෙලාවට නයාගේ ජීවිතේ බේරුනේ.(හේ)
දෙන්න පක්ෂ දෙකකද, නැත්නම් එකම පක්ෂයක අයද?(හේ)
නයයි පොළඟයි ජීවත්වුණොත් ඇති, දෙපැයක් සටන් කරලා (නි)
වෛරයේ තරම තමයි. අපි මෙච්චර කැලේ ජීවත්වුණත් කවදාවත් මේ වගේ දෙයක් නම් දැකලා නැහැ (නි)
මෙයාලගේ පොරය දැක්කහම මට මතක්වෙන්නෙ අපේ දේශපාලන පොරපිටිය (නි)
නයයි පොළඟයි දන්න වෛරය කුමක් වුවත්, උන් දෙන්නාම හදන්නේ තමන්ගේ පණ බේරගෙන අනෙකාව කෑමට ගන්න වෙන්න ඇති. (නි)
යාළුවෝ දෙන්නා ගොඩක් කාලෙකින් හම්බවෙලා සතුට බෙදා ගන්න ඇති.(හේ)
ටියුඩර් දන්නේ නැහැ වගේ ආදි කාලේ ඉඳලා නයි පොළොං තරහක් තියෙනවා කියලා (නි)
හරියෙට ලංකාවේ දේශපාලකයෝ වගෙයි. ඡන්දෙ කාලේදී මරාගන්නවා. ඊටපස්සේ ගජ මිතුරෝ. බලාඉන්න අපියි මෝඩයෝ. (නි)
මෙයාලට මොකද මේ වෙලා තියෙන්නේ? ඒ ගමන තිරිසන්නුත් ඇනකොටා ගන්න හදනවද? (නි)
මට අර එළ හරකයි මී හරකයි සිද්ධිය මතක්වුණා (නි)
ඇයි ඉතින් අපිවත් හැමතිස්සෙම ගිල ගිල වමාරන්නෙ සමහරු. ඒත් අපි හොඳින් ඉන්නෙ. (නි)
සබාතොමෝ සතුටින් විසිර ගියහ (නි)
වටිනා ඡායාරූප ටිකක් (නි)
හරියට අපේ ප්‍රධාන පක්ෂ දෙක වගේ. අන්තිමට එයාලා යාලුවෝ. සාමාන්‍ය ජනතාව තමා මරාගන්නේ... (නි)