උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල තැනින් තැන වැසි ඇති වන බවත් සෙසු බොහෝ ප්‍රදේශවලට සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී තැනින් තැන වැසි ඇතිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd