පසුගිය මහ මැතිවරණ සමයේ මීගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයකුට බැන තර්ජනය කළැයි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය අද (20) නියෝග කළාය.
පොලිසියේ උපදෙස් මත නඩුව නීතිපතිට යොමු කළ අතර ඒ වනතුරු නඩුව බහා තැබීමට අධිකරණය තීන්දු කළේය.
නොතීසි පිට නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස සරත් කුමාර ගුණරත්නට නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරත් කුමාරට ඇප : නඩුව පැත්තකින් තබයි
විජිත් Friday, 20 November 2015 03:28 PM
අම්මෝ ඒ කාලයේ මෙයාගේ රැස්පොට් ..දැන්නම් නිකම්ම නිකම් ඔය ඉන්නේ...බලු බල්ලෙක් ගණන්ගන්නේ නැහැ. ආයෙත් සැරයක් සපත්තු මහන්න පටන් ගනීවිද දන්නෙත් නැහැ.(බ)