ගුවන් භටයෝ අවි නැති සටනටත් බසිති කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලියේදී ගුවන් භටයෝ ඉදිරිපත් කළ අවි රහිත සටන් 23 August 2015
ලක්ෂ 25 ක රට සල්ලි රේගු දැලේ රුපියල් විසිහතර ලක්ෂ අට දාස් දෙසිය තිස්පහක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාං 23 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුවෙන් හැළුවාට පොල් ගසති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබුණැයි කියමින් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි හා ජාතික නිදහ 22 August 2015
‘එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්‘ එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ක 22 August 2015
දළඳා පෙරහර නුවරට අසිරි සදයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහර මංගල්‍යයයේ කුඹල් පෙරහර අද (22) තුන්වැනි දිනටත් වීදි සංචාරය කිරීමට නියමිතය. 20 වැනිදා ආ 22 August 2015
බදුර්දීන්ගේ පක්ෂෙ ලේකම් ඉවතට රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලෙකම් වයි එල් එස් හමීඩ්ගේ පක්ෂ සමාජිකත්වය හා තනතුර තාවකාලික 22 August 2015
පහේ ශිෂ්‍යත්වය ඉරිදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉරිදා (23) උදේ ආරම්භ වීමට නියමිතය. මෙවර විභාගය සඳහා අපේක්ෂකයෝ 340926ක් පෙනී සිටිති. මධ්‍යස්ථාන 2907ක ද 22 August 2015
රාජික කොඩිතුවක්කු නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරයි ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අද (22) පෙර 22 August 2015
කාත්තන්කුඩියේ ගැටුමක් කාත්තන්කුඩියේ දී පෙරදින රාත්‍රී (22) ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. ඒ අතර ගැබිණි කතක් ද සිටින 22 August 2015
ජාතික ලැයිස්තුවලින් කාන්තාවට අසාධාරණයක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තා නියෝජනයට සාධාරණයක් ඉටුවී නැති බව මැතිවරණ නිරීක්ෂණ ආය 22 August 2015
‘සැබෑ සංහිඳියාවක් ඇති කරන්න‘ මෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලයි. 22 August 2015
‘හඳුන්නෙත්තිට ජාතික ලැයිස්තුව දුන්නේ ජනතා ඉල්ලීම් නිසයි‘ මාතර දිස්ත්‍රික්ක් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලී 21 August 2015
ග්‍රහලෝකාගාරය දින 11ක් වහයි අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන ලබන අගහරුවාදා සිට දින 11 ක කාලයක් අත්හිටුවන බව උසස් අධ 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුව මැකෝට යැව්වේ සුසිල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්රේමජය 21 August 2015
‘සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි‘ මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයේ වගකීම බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බාර ගත යුතු යැයි ගම්පහ 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය. සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානා 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් ගන්න එපාලු පරාජය වු අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොයවා එජාපය දුන් පුර්වාදර්ශය එක්සත් ජනතා නිදහස් සන්ධානය කෙරෙහ 21 August 2015
උතුරු හසුන මහ මැතිවරණයෙන් පරාජය වූවා නම් සදහටම දේශපාලන ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කර සිටි බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත් 21 August 2015
වීරවංශගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ 21 August 2015
බස්නාහිර මහ ඇමැති ධුරයට ඉල්ලීම් රැසක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එහි 21 August 2015
ටිල්වින්ගේ කතාව වැරදිලු මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට ජාතික ලැයිස්තු මන්ත්&z 21 August 2015
නව රජය ගාල්ලේ පාරක් අරියි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී සුළු වේලාවකින් ගාල්ල නගරයේ සිට වක්වැල්ල දෙසට යන මාර්ගයේ වසා තිබූ මං තීරුව විවෘත කැරිණි. 21 August 2015
මග්ගොන කසල ගොඩකින් ඩප්පි මතුවෙයි විදේශ රටක නිෂ්පාදිත යැයි සැක කරන දුම් බෝම්බ දෙකක් හා කුප්පි යොදා සැකැසූ ඩප්පි කිහිපයක් පයාගල මග්ගොන කසල ගොඩකින් සොයා ගත 21 August 2015
බලපිටියේ දී සතුට සමරති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමේ සතුට සමරමින් බලපිටියේ කන්දේගොඩදී අද එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කිරිබත් උයා ප්&zw 21 August 2015
උතුරේ මුඩු බිම් සරු කරති යාපනය ,කිලිනොච්චි ,සහ මුලතිව් යන දිස්තික්ක තුනේ මුඩු බිම් අක්කර 500ක පමණ මේ වනවිට සාර්ථකව වගා කර ඇතැයි සිවිල් ආරක්ෂක බලකාය කියයි. කොටි 21 August 2015
රනිල් අගමැති වීමේ සතුට ගාල්ලේ දී සමරති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සමරමින් අද ගාල්ල නගරයේ ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් කේක් කමින් සිය සතුට ප්‍රකාශ කළහ. ගා 21 August 2015
අගමැතිට නාමල්ගෙන් සුබපැතුම් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් කිය 21 August 2015
සම්මුතිවාදී ආණ්ඩුවකට අත්සන් තබති එක්සත් ජාතික පෙරමුණ සහ ශ්රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක 21 August 2015
අගමැති දිවුරුම් දෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අගමැති ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවක 21 August 2015
අගමැතිට සඟ රුවනේ ආශිර්වාදය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමට ප්‍රථම අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආගමික වතාවත්වල නි 21 August 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026