ඉන්දිය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරිමට පැමිණිමට විරෝධය පාමින් ශ්‍රී ලංකා ධිවරයන් පිරිසක් පාගමනකින් බම්බලපිටියේ සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දිමට නියමිතය. මේ අවස්ථාවට ධීවර නියෝජ්‍ය ඇමැති දුමිත් වෙදආරච්චි මහතා ද සහභාගී වී සිටියි.
‘ඉන්දියාවේ ධීවරයෝ ඇවිල්ලා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සම්පත් ටොර්ලින් කරනවා ඒ නිසා ලංකාවේ ධීවර මාළු ඉතිරිවෙන්නේ නැහැ. එම නිසා ලංකාවේ ධීවර අමාත්‍යංශයත් වහන්න වෙනවා‘ යැයි වෙදආරච්චි මහතා එහිදී කීවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd