මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ පුහුණුව ලබන සිසුහු අද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ තම උපාධිය පිළිගන්නා ලෙසත්, අධිකරණයෙන් දුන් තීන්දුව ප්‍රකාරව රජයේ රෝහල්හි සායනික පුහුණුව සලසන ලෙසත් ඉල්ලා සිටියහ.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට සංදේශයක් බාර දුන් ඔවුහු කොළඹ මල්පාරේ අගමැති ලේකම් කාර්යාලයයට ද ගියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද රජයේ සරසවි සිසුන්ට තිබෙන අමාරුව? රටේ මිනිස්සු හම්බ කරලා ඒගොල්ලන්ට ඉගෙනගන්න බදු ගෙවනවා. ඒත් තව ඉල්ලනවා. (නි)
ඇත්තෙන්ම මෙම සිසුන්ගේ ඉල්ලීම සාධාරණයි. රජයේ වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකිවූ නිසාත් විදෙස් වෛද්‍ය විද්‍යාලවලට ගොස් ඉගෙන උපාධි ලබාදීමට තම දෙමාපියන්ට වත්කම නොතිබුණු නිසාත් නොයකුත් ගැහැට විඳ රජයට බරක් නොවී තම දෙමාපියන්ගේ වියදමින් ඉගෙනුම ලබන ලබන මෙම දරුවන්ගේ ඉල්ලීම සාධරණය. ඔවුන් ඉල්ලන්නේ තම උපාධිය පිළිගන්නා ලෙස විනා රජයේ රැකියා නොවේ. මෙම ඉල්ලීම රජය සැළකිල්ලට භාජනය කළයුතුය (නි)
මේ ළමයින්ට සාධාරණය ඉෂ්ට වියයුතුයි (නි)
නිදහස් අධ්‍යාපනයෙන් අමාරුවෙන් ඉගෙනගන්න සිසුන්ට මේකෙන් අසාධාරණයක් වෙනවා. මේක ඩිප්ලෝමා එකක් වගේ කරලා කිසියම් කාලයකදි ඉහළට යන්න හැදුවා නම් හරි. (නි)
ර්නසින්ග්හේ මහතාණනි, මෙය නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ද වන අසාධාරණය කියාදෙන්න. මෙතන නිදහස් අධ්‍යාපනය නැත්තේ සිසුන් ඉගන ගන්නේ යටින් (බ)