දිවියකු සපා කෑම නිසා හැටන් දික්ඔය තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවෝ තිදෙනෙක් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
දිවියන් දෙදෙනකු තේ දලු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනකු ලුහු බැඳ ගිය බවත් කාන්තාවන් බේරා ගැනීමට ගිය කම්කරුවන් තිදෙනා දිවියකු සපා කෑ බවත් සේවකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දිවියා වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා (නි)
වනජීවී දෙපාර්තමේන්තුව මේ සතුන් සහ මිනිසුන් ආරක්ෂාවට යමක් කළයුතුයි නේද? (නි)
මේ ලංකාවේ දිවියන්ගේ විනාශයයි. නුවරඑලිය සීත කැලෑ සහ හෝර්ටන් තැන්න ආශ්‍රිතව සිදුවන 'නිශ්ශබ්ධ' වනවිනාශය සහ ජනාවාර්ගිකරණය නිසා මේ අහිංසකයින් තම නිජබිම් අතහැර දමා මේ කෘත්‍රිම භූමි ආසන්නයට පැමිණ ඇත. (ර)
ඒ සතුන්ගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව ඇති.ඒකයි හපන්න ඇත්තේ.(හේ)
ඔය සත්තු ගම වැදුනා නෙමෙයි අපේ මිනිස්සු වන වැදිලා.(හේ)