නිරුවත්ව නාන කාමරයේ සැඟවී සිටි කොත්තු බාස් කෙනකු එහි ඇතුළුවූ අවිස්සාවේල්ලේ ඇඟළුම් සේවිකාවක බදාගැනීමට යද්දී ඇතිවූ කලබලය මැද්දේ ඔහු යතුරුපැදියකින් පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊට මද දුරකින් පිහිටි ස්ථානයකදී ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහුට බිරියන් දෙදෙනකු සිටින බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑන්ස් අමුතුම තාලේ කොත්තුවක්ට ලැහැස්තිවෙලා වගේ.(හේ)
නිරුවතින් යතුරු පැදි ධාවනය දැන් ශ්‍රී ලංකාවේ නීති ගත කර තිබෙනවාද ? (අ)
හොඳ මතක හිටින පාඩමක් කියා දෙන්න ඕන මෙවැනි වැඩ ආයේ නොකරන්න. (ර)
පාඩමක් ඉගැන්වූයේ නැති නම් මේ ලජ්ජා නැති වැඩ ආයේ කරනවා (ම)
තරුණියන් නෙවෙයි මේ වගේ පහත් වැඩ කරන මිනිස්සු නිසා දැන් ආච්චි කෙනෙකුටවත් නාන කාමරේක නාන්න නැහැ. අපේ අල්ලපු ගෙදර වයසක ඇත්ති නානකාමරයේ නාන කොට මේ ලඟදි කවුදෝ කොලු ගැටයෙක් උඩ ෂටර් එකෙන් එබිලා.(ම)
බිරියන් දෙදෙනෙකුත් ඉඳලද මෙහෙම තවත් ඇවිල්ලා තියෙන්නේ? අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
මෙයා කොත්තු රොටී ගහන්ට යන්ට ඇති.(අ)
නිශාර්ඩ්, අමුතුම තාලේ කොත්තුවේ වචන පැටළිලා වගේ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්! (නි)