මිනිපේ පහේ කනුව සඳගල් විහාරයේ රියදුරුට පහර දුන්නේයැයි සැකපිට හඳගනාව ඉන්ද්‍රාරාමයේ මිනිපේ ආනන්ද ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහියංගනය මහේස්ත්‍රාත් දීපශිකා තේනුවර මහත්මිය නියෝග කළාය.
කඨින පිංකමක සිදුවීයැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් එලෙස පහර දී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
පහර කෑමෙන් රියදුරුගේ දත් කිහිපයකට හානි සිදුවී ඇතැයි ද, ඔහු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය අධිකරණයට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචා කරනවට හොඳ වැඩේ. (ර)