මහරගම නගර සභාව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කළ සෞඛ්‍ය සායන හා නගර සභා ජංගම සේවය බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹුල්දෙනිය ස්ටැන්ලි තිලකරත්න විද්‍යාලයයේ දී පැවැත්විණි.
මහරගම නගර සභා ලේකම් තරංගා ගම්ලත් මහත්මිය ද හිටපු නාගරික මන්ත්‍රීවරු රැසක් ද සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාතේ ඉන්නේ ඔක්කොම ලෙඩ්ඩු ද? (බ)