හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සැලසුම්කළ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරිණි.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මහජන දැනුම්වත් කිරීමේ විශේෂ පෝස්ටරයක් ප්‍රදර්ශනය කෙරිණි. මත්කුඩු ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබාදීමට 071 4714750 අංකය හඳුන්වාදීමද එහිදී සිදුකෙරිණි.
මේ සඳහා කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී ඕ.ඩබ්ලිව්. සිල්වා සහ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමනායක මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කුරුණෑගල පොලිස් කොට්ඨාස 9ටම අයත් පොලිස් ස්ථානාධිපතිවරු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔක්කොටම කලින් ජොන්සන් අත්අඩංගුවට අරන් එයාගේ මත්පැන් හල් සීල් තියල ඉන්න වේවි (බ)