වැස්ස නිසා එළවළු මිල වැඩි නිසා තෙල්දෙනිය දිගන කඩ කිහිපයක ආහාර මිල ද ඉහළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
එළවළු මිල ගණන් වැඩි නිසා කෑම මිල ඉහළ දමන බව ඇතැම් කඩවල දැන්වීම් ද ප්‍රදර්ශනය කර ඇත.
එක් කඩයක දැන්වීම් අනුව එළවළු කෑම පාර්සලයක මිල රුපියල් 120කි. බිත්තර කෑම පාර්සලයක මිල රුපියල් 150ක් ලෙස ද, මාළු කෑම පාර්සලයක මිල රුපියල් 170ක් ලෙස ද, කුකුළු මස් කෑම පාර්සලයක මිල රුපියල් 180කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලාලි, අපි ඔබෙන් එළවලු මිල අඩුවෙනකොට එම දැන්වීමත් බලාපොරොත්තු වෙමු. ස්තුතියි! (නි)
මුදලාලි මේ දැන්වීම හරියට අපේ අයවැය ලේඛනය වගේ හරිම සාධාරණ විදියට හේතුසහගතව ඉදිරිපත් කර තිබෙනවා. පාරිභෝගිකයාට සිදුවන අපහසුතාවයට කණගාටුවත් ප්‍රකාශ කරලා. ඇමතිතුමාලා නම් හැබැයි අපහසුතාවයක් ගැන කිවුවේ නැහැ. (නි)
පාරිභෝගිකයත් වෙළෙන්දත් අපහසු නොවන විදිහට වැඩ කරන්න ආණ්ඩුවට බැරිද? (බ)
ඔක්කොම කෑම හොඳයි. හරක් මස් කෑම ගඳයි!!!! (ම)
අබරන්, හරක් මස් කෑම විතරක් නෙවෙයි මොනවා කෑවත් ගඳයි. (ර)