දොම්පේ ලුනුගම වානලුවාව කන්ද 23 වැනි දා සිට නායයෑමේ අවදානමකට ලක්වී ඇතැයි දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
එහි පදිංචි පවුල් දහතුනක් මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.
පස් කපා ඉවත් කර ඇති මේ කන්දේ අඩි දහයක් තරම් ගෑඹුරට පුපුරා ගොස් ඇති අතර මහා පරිමාණ පස් කැපීම් සිදු වු බවද ප්‍රදේශවාසිහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd