නිදන්ගත ලෙඩකට බේත් ඉල්ලති පැවැති රජය 2011 අයවැයෙන් ව්‍යාපාර පිරිවැටුම් බද්ධ ව්‍යාපාරිකයන් කීප දෙනකුගේ අව්‍යතාව මත අහෝසි කළ නිසා රැකියා අවිනිශ්චිත වු පළා 09 March 2015
මව්වරු දියවන්නා යන්න පොර කති ලෝක කාන්තා දිනයට සමගාමීව ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය අද (09) ශ්‍රී ජයවර්ධනපුර දියවන්නාව අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වීය. දේශ 09 March 2015
කැටගොඩ අතුරු තහනමින් ගොඩ තම පාර්ලිමේන්තු ආසනය යළිත් තමාට ලබාදෙන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැට 09 March 2015
ගෝඨාට, හිටපු නාවික හමුදාපති දිසානායකට රට යන්න බැහැ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක යන දෙදෙනාට අද සිට ගුවන් ගමන් තහනම් න 09 March 2015
උතුරුමැද රාජ්‍යසේවා කොමිසමට දේශපාලනය සම්ප්‍රදායෙන් බැහැරව ක්‍රියා කරමින් උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ලෙස දේශපාලනඥයකු වන මිහින්තලේ එජාප වැඩ බලන සංවිධ 09 March 2015
පොල් අතු කුටියෙන් සම්බුදු රජ මැදුරට පොල්ගහවෙල වඩුවාවේ වනාන්තරයක පුංචි පොල් කුටියක 1999 වසරේ අගෝස්තු 14 වැනිදා ආරම්භකළ මහමෙව්නාව පුණ්‍ය භූමිය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිය 09 March 2015
බැංකුවකුයි ප්‍රා ලේ කාර්යාලයකුයි විශ්‍රාමිකයා ‘මරයි‘ ජිවතුන් අතර සිටින විශ්‍රාමික කාන්තාවක මියගිය බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම නිසා බැංකුවෙන් විශ්‍රාම වැටුප් නත 09 March 2015
ගෝඨාගේ ගමන් තහනම ගත්තේ ගාල්ලෙන් ගාල්ල වරායේ ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන නැවේ අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ ඉල්ලීම අන 09 March 2015
වරාය නුවර නඩුව මානවහිමිකම් කොමිසමටත් යයි කොළඹ ගාලු මුවදොර මුහුද ගොඩකර ඉදිකිරීමට යෝජිත වරාය නගරයට එරෙහිව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා මා 09 March 2015
හමුදා සිරිත රකියි නව යුධ හමුදාධිපති ලුතිිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද උදෑසන ගුවන් හමුදා මුලස්ථානයට ගොස් ගුවන්හමුදාපති එයාර් මාෂල් 09 March 2015
හසලක ගාමිණි සමරයි 1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්රස්තවාදීන්ගේ බුල්ඩෝසරයට පැන එය පුපුරුවා කඳවුර බේරාගත් 09 March 2015
ෆොන්සේකා පරණ නඩුවකින් නිදහස් හමුදාවෙන් පළා ගිය සෙබළුන් දස දෙනෙකුට 2010 ජනාධිපතිවරණ සමයේ රැකවරණය දී ඔවුන් රාජපාක්ෂිත භාවයෙන් මුදා ගත්තැයි සැකපිට ඇප පිට සිටි හිටප 09 March 2015
පිලවල සියඹලාව මළගමට අත වනයි මහනුවර කුණ්ඩසාලේ ගලපිට අඹේ පිලවල ගමේ පිහිටි ඓතිහාසික සියඹලා ගස මැරි යාමේ අවදානමක් ඇතිවි තිබෙන බව ගැමියෝ කියති විවිධ දැන්වීම 09 March 2015
ගුටිකෑ පිරිස වෛද්‍ය පරීක්ෂණයට නොඑති කොම්පඤ්ඤවීදිය මෝගන් වීදියේ වරාය අධිකාරියට අයත් ස්ථානයකට ඇතුළු වී සේවකයන් පිරිසකට පහර දුන් බවට පොලිසියට පැමිණිලි කළ ශ්‍රී ලංකා 09 March 2015
දුෂණ කොමිසමේ ලේකම් අද හෙට ශ්‍රී ලංකාවේ බරපතල වංචා දුෂණ ,රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතය පිළිබඳව පත් කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාව බණ්ඩාරනායක සම්මන් 09 March 2015
තලතාත් දුකට පත්වේ : එසැණට තුති පුදයි සෞදි අරාබියේ නැගෙනහිර දමාම්හි සිරියා ජාතික හාම්පුතාට වසර 12ක් වහල් මෙහෙවරේ යෙදුණ කැකිරා කතගේ කතාව ලංකාදීප එසැණින් දුටු විදේශ රැකි 09 March 2015
විමල් වීරවංශට කැමරාවෙන් හැංගෙන්න බැරිවෙයි හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ අද (09) උදේ නවයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග කියයි. ඔහුග 09 March 2015
මනාලයා වෙඩි තබා මරයි දින දෙකකින් විවාහ වීමට සිටි ඇඟලුම් රියදුරෙකු ගොනාපිනුවල හතරමන් හංදියේදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඇඟලුම් රියදුරෙක 09 March 2015
චූන් පාන් බේකරියට ප්‍රහාරයක් පානදුර දිග්බැද්දේ චූන් පාන් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට අද(9) අලුයම ජල ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි. පාන් බේකරි නිෂ්පාද 09 March 2015
'පළාත් කීපයකට මඳ වැසි' අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රීක්කයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ව 09 March 2015
ධනවතීගේ සැමියාත් දරුවෝත් සතුටු කදුළු වගුරුවති වසර දොළහකට ඉහතදී සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය කැකිරාවේ එච් එම් ධනවතී (47) පස් දරු මව ජීවතුන් අතර සිටින බව දැනගත් අයගේ සැමියාත 08 March 2015
වෙද සංගමය වර්ජනයට අර අදී මහින්ද රාජපක්ෂ රජය නොවැම්බර අය වැයෙන් රජයේ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 15,000 දැනට ගෙවන රුපියල් 25000 දීමනාවට එකතු කර මාර්තු 08 March 2015
මහින්දෝදය පන්දම් ඇල්ලුවාදැයි සොයයි ජනාධිපතිවරණ සමයේ එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මැත 08 March 2015
සිංහලත් අමතක වනතුරු සෞදියේ වහල් වැඩ වසර 12කට පෙර සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණ වසර 11ක් වැටුප්ද නිවාඩුද නොලද කාන්තාවක්සෞදි අරාබියේ නැගෙනහිර අල් කොබාර් තාන 08 March 2015
ජනපතිට ලන්ඩනයේදී ඉස්පාසුවක් නෑ සිව් දින නිල චාරිකාවක් සඳහා ලන්ඩන් නුවරට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති හා බිරිය ජයන්ති මහත්මිය ලන්ඩන් හීත්රෝ ග 08 March 2015
කාන්තා දිනේ ග්රාමාරක්ෂක පුතා ලොකු පිංකමක් කර ගනී සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු බව කියන බාල පුතා විසින් කිහිප වරක්ම නිවසින් පන්නා දැමුණු හැටතුන් හැවිරිදි මව ජාත්‍යන්තර ක 08 March 2015
මිහින්තලා සෑ මළුව ගිලා බහී ? මිහින්තලේ රජමහ විහාරස්ථානයේ දාගැබ වටා ඇති සලපතල මළුව ගිලා බැසීමේ අවදානමක් ඇතැයි මිහින්තලේ රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්ම 08 March 2015
මෛත්‍රී සඳුදා බකිංහැම් මාලිගාවේ ෙමෛත්රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් දින උළෙලට සඳුදා (09) සහභාගී වීමට නියමිතය. පොද 08 March 2015
ඉතාලි ගමන හීනයක් වෙයි ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලි යාමට පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්& 08 March 2015
පනාගොඩ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවේ පනාගොඩ යුද හමුදා කඳවුරේ ආධුනික සෙබළකු එහි ක්‍රීඩා උපදේශක කෝප්‍රල්වරයකුගේ පහරකෑමකට ලක්ව රෝහල්ගත කර සිටී. ක්‍රිඩා උපදේශක සැක 08 March 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025