ඉඩමේ අයිතිය ඉල්ලා කුළුනක නගියි මා පිය උරුමයෙන් තමන්ට අයිතිව තිබු ඉඩම පසුගිය රජය සමයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බලෙන් පවරාගත්තැයි කියමින් බත්තරමුල්ලේ පදි 11 March 2015
මොහාන් පීරිස්ට එරෙහි පෙත්සම විසිවෙයි හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගයක් නිකුත් කරන &nb 11 March 2015
ගාල්ලේ දෙබිඩි දරු උපතක් ගාල්ල මහමෝදර රෝහලේදී අද (11) දෙබිඩි දරු උපතක් සිදුවිය. ඔළු දෙකකින් හා කකුල් තුනකින් යුතු මෙම දරුවන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව 11 March 2015
හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් ස්මයිල් අහමඩ් එරාවූර් මාර්තු 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොළ 11 March 2015
‘ප්රජාතන්ත්රවාදය ඇති කරන්න සහාය දෙනවා‘ - ඇමෙරිකාව ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට හා වාර්ගික අර්බුදය නිමා කිරීමට සම්පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු 11 March 2015
විධායක ජනපති ක්‍රමයට එරෙහිව අත්සන් ලක්ෂ 15ක් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ආණ්ඩුවට යෝජනා කරමින් අත්සන් පහළොස් ලක්ෂයක ජන 11 March 2015
‘ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මැතිවරණය පවත්වන්න‘ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඉදිරි මහ මැතිවරණය පවත්වන්නැයි ජාතික හෙළ උරුමය, සාධාරණ සමාජය සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක් 11 March 2015
ලක්ෂ 30 ක වල්ලාපට්ටා රාජසන්තකයි රුපියල් විසිනව ලක්ෂ අනු දහසක් වටිනා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 4.6 ක් ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ල 11 March 2015
ඇත් දළ විකුණා පොලිසියට කොටු වෙයි මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ නිවසක විකිණීමට තිබූ අඩි හතර හමාරක් දිග ඇත් දළ දෙකක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇත් දළ මිලදී ගන් 11 March 2015
නරක දේ සමාජගත කිරීම වැරැුදි වැඩක් ඇයගේ ජීවිතය රංගනයටම බද්ධ වී ඇති ගාණය. දශක තුනකට දිගු වූ ස්වකීය රංගන චාරිකාවේ දී ඒ ප්‍රතිභාව වැඩි හරියක්ම ඇය පෙන්නු 11 March 2015
යෝෂිත ළඟ තිබූ සැහැල්ලු ගුවන් යානය කෞතුකාගාරයට නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩාවේ තිබී පසුගිය දා සොයා ගත් සැහැල්ලු ගුවන් යානය බ්‍රහස්පතින්දා (12) ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයට බ 11 March 2015
රක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ කාලයේ රැකියා අහිමිවූ සේවකයන්ට නැවත රැකියාව හෝ වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා 11 March 2015
ගමන් මල්ලෙන් සුදු හඳුන් එළියට කිලෝග්‍රෑම් පනස් අටක් බරැති සුදු හඳුන් දැව කඳන් තොගයක් ගමන් මළු දෙකක සඟවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට පැමිණි පකිස්ථාන ජ 11 March 2015
‘දැයට කිරුළ ණයට කිරුළක් වුණා‘ 2012 දැයට කිරුළ පැවැති අනුරාධපුර ඔයාමඩුව අද වන විට හරක් ලගින හරක් මඩුවක් බවත්, එහි කෝටි ගණනක් මුදල් වැය කොට කාපට් ඇතිරූ මාර්ග ව්‍යාපා 11 March 2015
වයඹ සමුපකාර සේවක වැටුප් වැඩිවේ වයඹ පළාත් සමුපාකාර සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කැර ඇතැයි වයඹ පළාත් සභා මහ ඇමැති දයාසිරි ජයසේකර 11 March 2015
අද කාලගුණය ඉදිරි දින කිහිපයේ පළාත් රැසක විශේෂයෙන් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැඩිපුර වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාල 11 March 2015
වාස් බිරිය හතර වැනි තට්ටුවට කැඳවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ බිරිය දමයන්ති ගුණවර්ධන සහ හිටපු වරාය අධිකාරියේ සභාපතිගේ බිරිය චන්දිමා ක 11 March 2015
හිරු නොබසින රාජ්‍යයේ ලංකාව ගැන කථාකරයි යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීම සදහා ශී්රලංකාව වගකීම් සහගත දේශීය යාන්ත්‍රණයක් ප්‍රයෝජනයට ගනු ඇති හෙයින් අන්තර්ජාතික ම 11 March 2015
සංගක්කාර ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ එක පෙළට ශතක හතරක් වාර්තාකළ ලොව එකම ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර 11 March 2015
සජින් වාස් අල්ලස් කොමිසමට නොඑයි වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට 11 March 2015
හොරු අල්ලන මදුරුවෝ අපරාධ ස්ථාන වල ගැවසෙන මදුරුවන් ඩී එන් ඒ තාක්ෂණයට යොදාගෙන එමගින් අපරාධකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට 11 March 2015
ගුරු උපදේශකවරු පාර හරස් කරති බොරැල්ල - කොට්ටාව පාර බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය අසලින් හරස් කරමින් ගුරු උපදේශකවරුන්ගේ සංගමය පවත්වන විරෝධතාවක් නිසා එම මාර 11 March 2015
ශ්‍රී ලංකාවට අත දෙන්න කැමරන් සූදානම් බ්‍රිතාන්‍යයේ තෙදින නිල සංචාරකය යෙදෙන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන 11 March 2015
මහ බැංකු අධිපතිට එරෙහි අල්ලස් පැමිණිල්ලක් වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව හිටපු ඇමැතිවරුන් වන මහින්ද අමරවීර සහ ජගත් පුෂ්පකුමාර මහත්වරු අද අල්ලස් 11 March 2015
තිස්සගේ විමර්ශන උදෘත නීතිපතිට කූඨ ලේඛන සකස් කළැයි සැකපිට ඇප පිට සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක සම්බන්ධ විමර්ශනයේ 11 March 2015
පොලිසියේ මහ පුටු 32ක් මාරු මහජන සාමය අමාත්‍යංශයේ ලේකම්ගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද, පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද සහකාර පො 11 March 2015
කෝටි පහක කුඩු මීගමුවෙන් අල්ලයි රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පහක් සමඟ සැකකරුවන් තිදෙනකු මීගමුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 March 2015
ටැංකියක් කඩා වැටී පිරිසක් යටවෙයි සපුගස්කන්ද වයි හන්දිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ටැංකියක් කඩා වැටී පිරිසක් යටවී ඇතැයි වාර්තාවේ. 10 March 2015
රුධිර පාරවිලන හිටපු අධ්‍යක්ෂකට නඩු වසර තුනකට පමණ ඉහතදී රුධිර පාරවිලන උපකරණ ගනු දෙනුවකදී සිදු වුවා යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ&nb 10 March 2015
වල් අලියකු වෑන් රියට පහරදෙයි පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම 7 කණුව අසල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර සමීපයේදී වල් අලියකු වෑන් රියකට පහරදීමෙන් එහි ගමන් කළ පු 10 March 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025