මැතිවරණ කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එම කොමිසම ක්‍රියාත්මක වීමේදී නීතිමය ප්‍රතිපාදනවල ගැටළුකාරී තත්ත්වයක් මතුවීම, ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම වැනි ප්‍රායෝගික ගැටළු පැන නැගී ඇතැයි පෙනෙන බැවින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකු සිටින බැවින් ගණ පූර්ණය දෙදෙනකු දක්වා අඩු කිරීම, සභාපතිට යම් සීමාවකට යටත්ව තීන්දු ගැනීමේ බලතල ලබාදීම එම යෝජනා අතරවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන සුවය සඳහා කැපවීමට බලාපොරොත්තුවෙන් ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයින්ට අධ්‍යාපන සුදුසුකම් ආදී සුදුසුකම් මාලාවක සැකසීමට මැතිවරණ කොමිසම අවධානය යොමු කලොත් නරකද (හේ)
හොඳ යෝජනාවක්.(හේ)
හොඳ වැඩක්.(හේ)