ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහිතව ගුවන්ගත වීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත්සේවය පවසයි.
කොල්කටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කරන්නේම නීතිවිරෝධි වැඩමයි (නි)
දැන දැන වැරදි කරනවා. නිදහසටත් කරුණු කියනවා. බොරු බව හොඳින් දන්නවා. කූඩුවේ ඉන්නට වෙනවා. (නි)
දැන දැන අහු වෙන්නේ.(හේ)
මොකක්හරි ගේමකට යන්න අර අදින්න ඇත්තේ. (නි)
හොරවැඩ කරනවාට හොඳම වැඩේ.(හේ)