ඉදිරි 24 පැයේ කාලගුණය උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා 12 March 2015
බොදුනුවන්ගේ තවත් ගිලන් සත්කාරයක් පන්විල විපස්සි මාහිමිපාණන් විසින් 1963 දී ආරම්භ කළ ආරෝග්‍යශාලා සත්කාර සේවාවේ සත්කාර වැඩසටහනක් සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්ම 12 March 2015
මීටියාගොඩ ඝාතන සැකකරුවෝ රිමාන්ඩ් මීටියාගොඩ ව්‍යාපාරික යුවළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනා ලබන මාර්තු 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස බලපිටිය 12 March 2015
‘යුද විරුවාටත් සාමාන්‍ය මිනිසාටත් නීතිය සමානයි‘ යුද වීරයකුටත් ,දේශපාලනඥයකුටත්, සාමාන්‍ය වැසියකුටත් ,මේ රටේ පවතින්නේ එකම පොදු නීතීයක් යැයි ජනාධිපති නිතිඥ ශ්‍රීනාත් පෙර 12 March 2015
අලි රොෂාන් අත් අඩංගුවට කැස්බෑව උසාවියේ නඩුවකට සහභාගීවී පිටව යන අතරතුර අලි රොෂාන් නමැත්තා රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව වනජීවී වැටලීම් අංශය කියයි 12 March 2015
දෙමහල් නිවසින් සහෝදරියන්ගේ ඇටකටු පානදුරේ දෙමහල් නිවසක හුදකලාව ජීවත්වූ අක්ක නගෝ දෙදෙනකුගේ ඇටකටු අද (12 )සොයාගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 70 ක් හා 72 ක් වයසැති මෙ 12 March 2015
බස් සේවකයෝ උද්ඝෝෂණයේ පෞද්ගලික බස් හා ලංගම බස් ඒකාබද්ධ කර කාල සටහනක් සකස් කරන්නැයි ඉල්ලමින් බස් සේවකයෝ පිරිසක් වේයන්ගොඩ ගුවන්තොටුපොළ බස් මාර්ගයේ නයිවල 12 March 2015
රඹුක්කන වෙස් පැළැදවීමේ මඟුලදා දරු දැරියන් 11 දෙනෙකු සදහා හිස වෙස් පැළැදවීමේ කලඑළි මංගල්‍යයක් රඹුක්කන දළුග්ගල මහා විහාරයේදී පැවැත්විණි. කෑගල්ල සරසවි කලායතනය 12 March 2015
සේනාධිපතිගේ නයිජීරියා සිහිනය බොඳවෙයි ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට ව්‍යාපාරික කටයුතු සඳහා නයිජීරියාවට යාමට අවසර ලබාදෙන ලෙස කළ 12 March 2015
සරණ ගුණවර්ධන අත්අඩංගුවට රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. හල 12 March 2015
මෝදි හෙට දිවයිනට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (13) පැමිණීමට නියමිතය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ න 12 March 2015
හොර වීසාවෙන් රට පනින්න බැරිවේ පුනරත්තාපනය වු එල්.ටී.ටී සාමාජිකයෝ දෙදෙනෙක් ඇතුලු උතුරේ තරුණයෝ තිදෙනෙක් ව්‍යාජ වීසා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය බලා යාමට කට 12 March 2015
ඇත් දළ ජෝඩුවෙන් ඇන ගනී සතියක් තිස්සේ හෙට්ටු කිරීමෙන් පසු රුපියල් තිස් ලක්ෂයේ ඇත් දළ ගනුදෙනුව රුපියල් දාහත් ලක්ෂය දක්වා අඩු කර අන්තිමේදී එකක් අඩි පහ හම 12 March 2015
ඡන්දෙ ඉල්ලන්න හොඳ කැරැට්ටුවක් ඕනෑ මැතිවරණයක අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්නායක අටක් ඇතුළත් මාර්තු 12 ප්රකාශනය පැෆරල් සංවිධානය අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍ය 12 March 2015
මෝදි නිසා නිදහස ලබති ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිගේ උපදෙස් පරිදි රැඳවුම් භාරයේ 12 March 2015
‘මම ආපසු එනවා‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හි 12 March 2015
බලපිටියේ ව්‍යාපාරිකයෙක් පැහැරගනී බලපිටියේ ව්‍යාපාරිකයකු වන එම් ඩබ්ලිව් ප්‍රදීප් (42) මහතා අද උදේ අම්බලන්ගොඩ දී පැහැරගත් හඳුනා නොගත් පිරිසක් ඔහුගේ රුපියල් තිස් තුන 12 March 2015
කොළඹට නව පරිපාලන ගොඩනැගිල්ලක් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළ 12 March 2015
අරලගන්විල කඩ දෙකක් ගින්නෙන් වැනසේ. අරලගන්විල රෙදිපිළි කඩයක් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කඩයක් ගින්නකට හසුවී විනාශ වී ගිය බව පොලිසිය කියයි. තමන්කඩුව ප්‍රාදේශීය සභා ග 12 March 2015
‘පවුලේ අය මුල් පුටුවලට නෑ ‘ තමන්ගේ අය ක්‍රිඩාවේ මුල්මුටුවල තැබීම තමන්ගේ අරමුණ නොවන බවත් දක්ෂතාව ඇති කැප වී සේවය කරන පිරිස් ඒ තනතුරුවල සිට ක්‍රිඩාවට සේවයක් ක 12 March 2015
සරණ පමා වී සි.අයි.ඩියට එයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මින් සුළු මොහොකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. රුපියල් කෝටි ගණනක යක 12 March 2015
‘වරාය පුරෙන් දවසට පාඩුව කෝටි 5‘ කොළඹ වරාය වැඩ නතරවීමෙන් දිනකට රුපියල් කෝටි 5ක අලාබයක් සිදුවී ඇතැයි චීන ඉදිකිරීම් සමාගම කියයි. මාර්තු 6 වැනිදා සිට එය නතර කළ බවත් ස 12 March 2015
සුරැකුම් කොමිසමට 10ක් පොරේ ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා 10 දෙනකුගෙන් ඉල්ලුම්පත් ලැබී ඇතැයි සභාපති තිලක් කරුණාරත්න මහතා 12 March 2015
ගල් අඟුරු නඩුවට මන්මෝහන් සිං උසාවියේ කිසිදු විනිවිදභාවයකින් තොරව පෞද්ගලික සමාගම්වලට පතල් කැණීම් සඳහා බලපත්‍ර දීම සම්බන්ධ ගල් අඟුරු වංචාවකට හිටපු ඉන්දීය අගමැති මන 12 March 2015
කොටුව පාවහන් වෙළඳසලක ගින්නක් කොළඹ කොටුව, මල්වත්ත පාරේ පාවහන් වෙළඳසළක ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසළ සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. ව 12 March 2015
පොලිසියේ ලොකු පුටු 45ක වෙනසක් නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 14ක් සහ පොලිස් ස්ථානාධිපතිවරු 28 දෙනෙක් පෙරදින (11) රාත්‍රියේ සිට ස්ථ 12 March 2015
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ක 12 March 2015
පොළොන්නරු පොළව හෙල්ලේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.31ට පමණ සුළු භූ චලනයක් සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. දි 11 March 2015
‘රට ගිය ඇත්තෝ‘ උද්ඝෝෂණයේ විදේශ රැකියාවක නිරතවීම ගෞරවනීය සේවයක් ලෙස සලකා විශ්‍රාම වැටුප් ක්‍රමයක්, නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම 11 March 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025