බ්‍රසියරය අස්සේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සඟවාගෙන විකිණූ බව කියන 60 හැවිරිදි මිත්තණියක අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
බ්‍රසියරය අස්සේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සඟවාගෙන විකිණූ බව කියන 60 හැවිරිදි මිත්තණියක අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හෙරොයින් මත්කුඩු නිසා තමයි අපේ කොල්ලෝ කෙල්ලෝ නැතිවෙන්නේ (නි)
දුප්පත්කමට තරුණ ජීවිත බිල්ලට දෙන එක හරිද? ඔය කුඩු පාවිච්චි කරන්නේ තරුණ පිරිස්. වයස නොබලා දඬුවම් දෙන්න ඕනෑ ඔය ආච්චිට. (නි)
ආච්චිත් බලන් යද්දි ලෙසී නෑ.(හේ)
දුප්පත්කම තමයි හේතුව (නි)
මේවා වෙන්නේ ආර්ථික අහේනිය නිසයි (නි)
මට නම් හිඟාකනවා මීටවඩා නම්බුකාරයි (නි)
කොහොමද මේවා පොලිසියට අහුවුණේ? (නි)
මට නම් ඇතිවුණේ අනුකම්පාවක් (නි)
ෂෝර්ට් කට් එකකින් දිව්‍ය ලෝකයට යන්න හදන ආච්චි පව්.(ම)
කොයි ලොව යන්නේ මරණින් පස්සේ, පින් පවු එනවා අප පසුපස්සේ (නි)
මට මේකට හිනා ගියා. (ර)
ජීවත් වීමේ අමාරුක නිසා මිසක් ජොලියට කරන වැඩක් නොවේ. (හේ)
දුගීබව හා නොදැනුවත්කම ප්‍රධානතම කාරණා ලෙසයි මම දකින්නේ. (නි)
මේ ආච්චි මේ දේ කරන්න ඇත්තේ වෙන දෙයක් නරන්න දෙයක් නැති නිසයි.(හේ)
දුප්පත් කමට කරපු දෙයක් මේක.(හේ)
සමීර, අයියෝ ළමයෝ ඕකත් අහන්න දෙයක්ද? (නි)