කොටකෙතන තේ වත්තකදී නාගම් බාප්පු නම් තේ දලු නෙළන්නිය පසුගිය සැප්තැම්බර් 28 වැනිදා මරා දැමූ බව කියන 35 හැවිරිදි පුද්ගලයකු රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනි මරලා හැංගිලා ඉන්න බෑ කවදා හරි එළි වෙනවා.(හේ)
කොටකෙතන රත්නපුර දිස්ත්‍රික්කයට අයිතියි. කොටදෙනියාව ගම්පහ දිස්ත්‍රික්කයට අයිති ගමක්. එහෙත් පොලිසියේ කට්ටිය එක වගෙයි. (නි)
දැන් මිනීමරන එක අපේ රටේ මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා (නි)
කොටකෙතන , කොටදෙනියාව ටිකක් සමීප නම් දෙකක්. හැබැයි ඉතින් කොටදෙනියාවේ වගේ වැඩේ නම් නාගන්නවා එහෙම නෙමෙයි! (නි)