කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ පැරණි කොළඹ නගරයේ ඡායාරූප ප්‍රදර්ශනය මහජන පුස්තකාලයේ අධ්‍යයන ශාලාවේදී අද (11) මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතින් විවෘත කැරිණි.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාද එම අවස්ථාවට එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සහ අද කොච්චර නම් වෙනසක්ද? එතකොට අද සහ අනාගතය කොයිතරම් වෙනස් වෙන්න පුලුවන්ද? (නි)
හොදයි.(හේ)