ගම්පහ යක්කලදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකා යතුරු පැදියකින් පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී යතුරුපැදියේ පිටුපස ගමන්කළ පුද්ගලයා පොලිස් නිලධරයකුගේ මුහුණට පිහියකින් ඇන තුවාළ සිදුකර ඇතැයි පොලිසිය කියයි.