වංචා පැමිණිලි 600 : 40 ක කටඋත්තර ගනී දේශපාලන පදවි දැරෑ හෝ දරන රජයේ සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන් කර ඇති බව කියන වංචා දුෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමි 27 May 2015
සිඟමනින් සල්ලි ලැබෙයි : සෙනෙහස නොලැබෙයි තම මුණුබුරන් දෙදෙනා යාචක සේවයේ යොදවා යැපෙන බව කියන පුද්ගලයකු හා දරුවන් දෙදෙනා 1929 ළමා රක්ෂිත අධිකාරියට ලද ඇමතුමක් මත සැකපිට පොලිස් භ 27 May 2015
‘අම්මයි මල්ලිලයි අල්ලන්න එපා‘ ජූනි පළමු වැනි දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට තංගල්ල පොලිසිය 27 May 2015
බැසිල්ටත් ඇප නෑ : යළි රිමාන්ඩ් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට ඇප දීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඔවුහු යළි 27 May 2015
කුණ්ඩසාල අසපුවේ දසවස් පිංකමට ජනපතිත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන් සාංව 27 May 2015
මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරති මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ දිසා විනිසුරුවරුන් දෙදෙනකු සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවර 26 May 2015
‘මගේ දේශපාලන පිළිවෙත අනිවාර්ය නිවාඩු යවා නැහැ‘ තම දේශපාලන මූලධර්ම කිසි විටක අනිවාර්ය නිවාඩු යවා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. වසර දහයක් තිස්සේම පාර්ලිමේන් 26 May 2015
යාපන දියණිය වෙනුවෙන් කාන්තා සංවිධාන මහ පාරේ විද්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාව උතුරේදී සමූහ දූෂණයට ලක්කර මරා දැමූ සාහසිකයන්ට කඩිනමින් දඬුවම් පමුණුවන ලෙස හා රටේ ස්ත්‍රී දූෂණ හා 26 May 2015
වඩු බාස්ගේ වැඩේ ජෝන් බාස්ට යයි රුපියල් 5000ක හොර නෝට්ටුවක් නාගොඩ රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට ගිය වඩුබාස් කෙනෙක් අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි. ඔහු පොලිස 26 May 2015
රනිල්ට පොත් පිළිගන්වති නව ග්රන්ථ හතක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීමේ උත්සවයක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි. ආචා 26 May 2015
කරු/විරාජ් පැරිස් අලි හමුවෙති ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ බුද්ධ ශාසන ඇමැති කරු ජයසුරිය මහතා සහභාගි වන පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සංවිධාන 26 May 2015
සුපිරි කඩේක අන්තිම බාල වැඩ වැල්ලවත්තේ සුපිරි වෙළඳසලක් වැටලූ පාර්භෝගික සේවා අධිකාරිය නිශ්පාදන දිනය, කල්ඉකුත් වූ දිනය හා නිශ්පාදක සඳහන් නොකළ කෑම ද්‍රව්‍ය තො 26 May 2015
පේන්ට් බාස්ට ඇප නෑ මාධ්‍යවේදිනියක වූ බත්තරමුල්ලේ සුභූතිපුර මෙල් ගුණසේකර මහත්මිය මරා දැමීයැයි කියන ඇන්ටන් රැම්සන් ජෝර්ජ් හෙවත් පේන්ට් බාස්ට ඇප දීම 26 May 2015
තිස් අට කෝටියක කුඩු සමඟ ලංකාවේ දෙන්නෙක් සැකපිට මලයාසියාවේ රක්යාත්හි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු අට දෙනකු මලය 26 May 2015
මාධ්‍යවේදීන්ටත් යතුරුපැදි මාධ්‍යවේදීන්ට ද සහන මිලට යතුරුපැදි ලබා දීමට තීරණය කළ බව මුදල් ඇමැති රවී කරුණානායක සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරු කිය 26 May 2015
කටාර් ආයෝජන ලංකාවටත් ශ්‍රී ලංකාවේ කර්මාන්තපුරයක් ඉදිකිරීමට කටාරයේ ආයෝජකයන් සූදානමින් සිටින බව මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කියයි. අ 26 May 2015
ගීතාගේ රඟපෑමෙන් පාසලම අන්දුන් කුන්දුන් ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසි 26 May 2015
යාපන ඝාතනයට නුවරඑළියේ උද්ඝෝෂණ යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කැර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් නුවරඑළියේ පාසල් 26 May 2015
‘පොරොන්දු ඉටු කරනු‘ ‘පොරොන්දු ඉටු කරනු - මැතිවරණ සංශෝදන ක්‍රියාත්මක කරනු‘ මැයෙන් කලාකරුවන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහභාගී වූ වැඩසටහනක් අද 26 May 2015
ෆුල්ෆේස් හෙල්මට්කරුවෝ දිගට හරහට වෙඩි තබති අද පස්වරු එකයි තිහට පමණ ගෙලිඔය දවුලගල මාර්ගයේ ස්වර්ණාබරණ සාප්පුවක් කොල්ල කා යතුරුපැදි දෙකකින් පළාගිය සිව් දෙනා ෆුල් ෆේස් හෙල්මට් 26 May 2015
ඇගිලි අලේ ගුණ කෑමක් තෙත් කලාපයේ සුලබව වැවෙන වැල්අල විශේෂයකි. මුහුදු මට්ටමේ සිට අඩි 900ක් දක්වා ප්‍රදේශවල වැවේ. උද්භිද විද්‍යාත්මක ඩයස්කොරියා අලන්ටා හ 26 May 2015
ගෙලිඔය මංකොල්ලයක් ගම්පොළ ගෙලි ඔය රන් බඩු සාප්පුවක් කොල්ල කෑ බව කියන පිරිසකගේ වෙඩි පහරින් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මහ පාරේ ලේ පාරක් 26 May 2015
මහර අලියා ඕනෑ බව සන්ධානයේ පිරිසක් කියති බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා මහතා මහර එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව බස්නාහිර පළ 26 May 2015
කොටි චිත්‍රපටයට රතු පැන්සල එල්.ටී.ටී.ඊ සංවිධානයේ රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “පෝර්කලත්ති ඔරු පූ” චිත් 26 May 2015
‘අප්පච්චි මැරුවේ සුමනදාසයි‘ ‘අපි අප්පොච්චි මරන්න හැදුවේ නෑ. අපි අප්පච්චිට සේලයින් දීපු මිනිස්සු. අපි එතුමන් ජයග්‍රහණය කරන්න උපරිම අයුරින් කැපවුණා. අප්පච්චි 26 May 2015
චුන්නාකම් උද්ඝෝෂණත් බෑ දින 14ක් යන තුරු යාපනය චුන්නාකම් පොලිස් වසමේ උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීම මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) තහනම් කළේය. යා 26 May 2015
‘ඉසිපතනෙන් මාරු කළත් යන්න හිස නොහැරේ‘ සති දෙකකට පෙර ස්ථාන මරු කළ කොළඹ ඉසිපතන විද්‍යාලයයේ විදුහල්පති තවමත් පාසලෙන් පිටවී ගොස් නැතැයි ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් 26 May 2015
කුඩු කප්පිත්තා තංගල්ලෙන් අල්ලයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බෝට්ටුවකින් ඉන්දියාවට පලායාමට තැත් කරද්දී රුපියල් 15,000ක් වටිනා මුදල්ද සමග තංගල්ලේ දී අත් 26 May 2015
සැකකරුවන්ට විශේෂ අධිකරණයක් පුංගුඩුතිව් පාසල් දැරිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියෙන් පසු යාපනයේ සිදුවූ දෑ ගැන සොයා බැලීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (26) යාපනය 26 May 2015
නැ‘හිර ඝාතනයක් අම්පාරේ නාවදන්වේලි ප්‍රාදේශීය සභා සේවකයකු (44) මන්ඩූර්වල ඔහුගේ නිවස අසළ දී යතුරුපැදියකින් ආ දෙදෙනකු විසින් වෙඩි තබා මරා දමා ඇතැයි ප 26 May 2015
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025