ෆයිසර් මුස්තාපා ජනපති නීති උපදේශක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳුදා (25) පත් කරනු ලැබ ත 26 May 2015
ළමයා හොයන්න රොනී එයි ගිංතොට දුම්රිය පාලමේ සිය පොත් බෑගය එල්ලා අතුරුදන් වූ රත්ගම සිසුවා සෙවිමට ගිං ගඟේ කිමිදුම්කරුවන් යොදවා ඇති අතර පොලිස් නිල සුනඛ රොන 26 May 2015
මාරු කළාට මරණ තර්ජන සතොස සභාපති ටිරාන් අත්පත්තු මහතාට මරණ තර්ජන කරමින් දුරකත ඇමතුම් දුන් බව කියන අංකයේ විස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ කොට 26 May 2015
ඥානසාර හිමිට ඇප බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස 26 May 2015
මොරටු සරසවියෙන් හයිබ්‍රිඩ් පාපැදියක් පාදිකය සහ මෝටරය යන ජව ප්‍රභව දෙකෙන්ම වෙන් වශයෙන් හෝ එකවර ක්‍රියාත්මක කළ හැකි දෙමුහුම් පාපැදියක් නිපදවීමට මොරටුව විශ්ව විද් 26 May 2015
ලේ පාරක් ළඟ මළ සිරුරක් කැලණිය පෙතියාගොඩ දේවාල පාරේ වෙන්දේසිවත්තේ මුරකුටිය අසළ තිබී පිරිමි මළ හමුවූ බව පොලිසිය කියයි. සිරුර අසළ ලේ පැල්ලම් දක්නට ඇති බවත් 26 May 2015
ඥානසාර හිමි අත් අඩංගුවට බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය. උසාවියෙන් නිකුත් කළ වරෙන්තු අනුව ඒ 26 May 2015
රට හතර වටේ ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු ගිංතොට පාලමෙන් ගඟට පැන හෝ වැටී ඇත්දැයි සෙවීමට මෙහෙයුම් ආරම්භ 26 May 2015
වනජීවී නිලධරයාට ඇප වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් සම්බන්ධව පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලපි ලේඛන වලට ඇතුළත් කිරිම සම්බන් 25 May 2015
දරුවාගේ මරුවා සරුංගලෙන් ඇවිල්ලා සිය මාපියන් ඇත්කඳුරේ කඩයේ සිටිය දී අසළ වත්තක සරුංගල් යැවීමට ගිය අට හැවිරිදි පිරිමි ළමයකු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 25 May 2015
‘ඒ උණට බයවෙන්න එපා‘ පානදුර රෝහලේ විශේෂිත වාට්ටුවක ප්‍රතිකාර ලබමින් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයේ සිටි රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේවන විට සුවය ලබා පිටත් 25 May 2015
ළමා කොටියාට ප්‍රංශ රන් සම්මාන හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ&lsquo 25 May 2015
‘මහින්ද රටේම කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි‘ යාපනයේ පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය ගැන කණගාටුව පළ නොකර එයින් දේශපාලන වාසි ලබාගැනීමට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු 25 May 2015
ඌව තිදෙනෙක් රීට් තහනමක් ඉල්ලති තම මන්ත්‍රීධුර අහිමිවීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් අභියාචනාධිකරණයට අද (25) ර 25 May 2015
වාසුයි පුතයි තව මාස තුනක් රිමාන්ඩ් සංග්‍රාමික අවි ඇතුළු අවි ආයුධ තොගයක් ළඟ තබාගන්නා ලැදැයි කියන සිද්ධියට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුනවර්ධන ඇතුලු සැකකර 25 May 2015
අලස්ගේ පෙත්සම 27 විභාගයට තමා අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙ 25 May 2015
වනසුන්දර බැසිල්ගේ පෙත්සමින් ඉවත් වේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමා නිදහස් කරන්නැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කළ 25 May 2015
මගේ බොරු ෂෝ නෑ මිනිස්සුන්ගේ හොඳ අහන්න බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි මම. දකුණු අතින් ගත්ත දේ වම් අතින් දැන ගන්න ඉඩ තියන්නෙත් නැහැ. මගේ හෘද ස 25 May 2015
පයාගල ගඟ අයිනෙම කඩයක් හදයි බේරුවල පයාගල යටදොළ මාර්ගයේ පයාගල ගඟ රක්ෂිතයේ කරණ ලද අනවසර ඉදිකිරීම දැනට තහනම් කැර ඇති බවත් එහි ගොඩනැගිලි සැළසුම් සළකා බලා අවසන් තී 25 May 2015
මව උඩුමහලින් බිමට වැටිලා හම්බන්තොට රෝහලේ හය වැනි මහලෙන් බිමට වැටුණු මවක එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය. ඇය දින කිහිපයකට පෙර දරුවකු බිහි කළාය. 25 May 2015
මරදානෙ ගින්නෙන් මරණ තුනයි මරදාන බේකරියේ ගින්නෙන් තුන්දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය හා ගිනි භටයෝ කියති. ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගෑස් ටැංකියක 25 May 2015
කසල තේ ටොන් 160ක් අල්ලයි ඔරුගොඩ වත්ත රේගු බහාලුම් මධ්යස්ත්ථානයේ සැකකටයුතු කන්ටේනර නවයක් පරීක්ෂා කරද්දී කසළ තේ ටොන් 162ක් සොයා ගත් බව රේගුව කියයි.   25 May 2015
‘විස්සට ඔරවන්නෝ මහජන හතුරෝ‘ නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට විරුද්ධ වන්නේ මහජනතාවට පරම සතුරු මහජන නිය 25 May 2015
‘රනිල්ට විශ්වාස භංගයක්‘ (වීඩියෝ සහිතයි) පාර්ලිමේන්තුව විසිරැවීමට පෙර නියත වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැතිවරයකු පත් කර ගන්නා බව මහජන එක්සත් පෙ 25 May 2015
තහනම් කොටියාට පණ දෙන්න හදයි තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මහා පරිමාණ පුවරු ප්‍රදර්ශනය කිරිමට උත්සහ කළ ඉන්දියාවේ ත 25 May 2015
කුණු කන්ද පුත්තලමට? මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරීමට ඇති සැලසුම ගැන වාර්තාවක් ලබන හතර වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝ 25 May 2015
හිමිවරු රිමාන්ඩ් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී පසුගිය දා පැවැති විරෝධතාවේ දී එහි දේපොළට අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිම 25 May 2015
දිරිය උදානය නාපෝලියේදි ඉරිදා නාපෝලි “දිරිය” කාන්තා සංවිධානය විසින් සිව්වැනි වරටත් සංවිධානය කරන දිරිය උදානය ඉරිදා (31) වියන්ස දාන්තේ එළිමහන් චතුරශ 25 May 2015
තොටිල්ල පදවන අතට අරියාදු එපා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (25) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ස්ත්‍රී හිංසනයට එරෙහිව පෙළ ගැසී සිටියහ. 25 May 2015
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025