පොලිසියේ ලොකු පුටු කිහිපයකට ස්ථානමාරුවීම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හත් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. 03 July 2021
ලංකාවට කාබනික පොහොර හුරු කරන්න එක්සත් ජාතීන්ගේ සහය ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත්කර ගැනීම සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමත්ත පළ කර ඇත. 03 July 2021
ගුරුවරුන්ට එන්නත් ලබාදීම ලබන සතියේ අරඹයි සියලුම පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබන සතියේ සිට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත . 03 July 2021
’’ෆයිසර්’’ එන්නත් පළමු තොගය අනිද්දා ලංකාවට ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන ’’ ෆයිසර්’’ එන්නත් පළමු තොගය මෙරටට අනිද්දා(5) සදුදා ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 03 July 2021
අදත් තද වැස්ස පළාත් කිහිපයකට අද (3) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 July 2021
‘‘රන්ජන් ගැනත් ජනපති හිත උණු වේවා‘‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. 03 July 2021
‘‘රට සාගතයකට කැඳවාගෙන යමින් සිටිනවා‘‘ සෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 03 July 2021
මැණික් ව්‍යාපාරිකයකුත් - නැවක කපිතාන්වරයකුත් 15 දැරිය අපයෝජනය කරලා 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු ,නැවක කපිතාන්වරයකු ,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 03 July 2021
නිරෝධායන නීති කැඩු 563ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 563 දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 03 July 2021
කොරෝනා ආසාදිතයන් තවත් 635ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 635 දෙනෙක් අද (2) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 02 July 2021
හෙද ඉල්ලීම් 7න් 5කට විසඳුම් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය. 02 July 2021
අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කිරීමට අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 02 July 2021
කොරෝනා එන්නත් 1,70,000 ක් ඊයේ ලබාදෙයි කොරෝනා මර්දන එන්නත් 170,000ක් පමණ ඊයේ (1) දින තුළදී පමණක් ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 02 July 2021
පුත්තලමේ මඟුලකට ආ පිරිස නිරෝධායනයට පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප්‍රදේශයේ නීරෝධායන නීති කඩ කරමින් පැවැත් වූ බව කියන විවාහ මංගල උත්සවයක මනාලිය හා මනාලයා ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 02 July 2021
කොරෝනා කුඩ්ඩා බෙහෙත් ගබඩාවට පනී වැලිකන්ද කන්දකාඩු කොවිඩ් 19 විශේෂ මධ්‍යස්ථානයෙ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එම මධ්‍යස්ථානයේ බෙහෙත් ගබඩාව කඩා බෙහෙත් බීමට උතසහා දරා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 02 July 2021
කාබනික පොහොර හදන්න ඉන්දියාවේ සහාය ඉන්දියාවේ පූර්ණ සහාය ඇතිව කාබනික පොහොර මධ්‍යස්ථානයක් ශ්‍රි ලංකාවේ ඉදි කිරීමට තමන් යෝජනා කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා කියයි. 02 July 2021
කොරෝනා මරණ 37ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 37 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 July 2021
කොරෝනා ආසාදිතයන් තවත් 1102ක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,102දෙනෙක් අද (2) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 02 July 2021
15 දැරිය අපයෝජනය කළ මිහින්තලේ ප්‍රා. උප සභාපති පක්ෂයෙන් පන්නයි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇත. 02 July 2021
සේරුවිල ප්‍රා. සභාවේ බලය පොදු ජන පෙරමුණට සේරුවිල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩබ්.ඒ.ජයසිරි මහතා තේරී පත්විය. 02 July 2021
මුන්දලම පාළු ඉඩමකින් හමුවූ ගිනි අවිය කුරුවිටින් අතුරුදහන් පී.සීගේ මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී හමුවූ රිවෝලය, රත්නපුර කුරුවිට පොලිසියේ සේවය කරමින් සිටියදී මීට මාස අටකට පෙර අතුරුදන්වූ පොලිස් සැරයන්වරයකු බාරයේ තිබූ එකක් බවට තොරතුරු හෙළිවී ඇතැයි මුන්දලම පොලීසිය පවසයි. 02 July 2021
මාලිගාවිල බුදු පිළිමයට යළි පණ දුන් ඉංජිනේරුවා දිවියට සමුදෙයි මෙරට විශිෂ්ට විද්වතෙකු වාස්තු විද්‍යාඥයකු මෙන්ම වරළත් ඉංජිනේරුවකුවූ විද්‍යාජෝති ආචාර්ය ගැමුණු සිල්වා මහතා (78) හෘදයාබාදයක් හේතුවෙන් අද අභාවප්‍රාප්ත විය. 02 July 2021
සිසුන් 100 අඩු පාසල් මෙම මස ආරම්භ කිරීමට යයි ආරම්භක පියවරක් ලෙස ළමයින් 100ට අඩු පාසල් මේ මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 02 July 2021
හැඳුණුම්පත් දෙපාර්තමේන්තුවත් ටික ටික වැඩ අරඹයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල ලබන සඳුදා (5 වැනිදා) සිට සීමිත සේවා සඳහා විවෘත කරන්නේ යැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 02 July 2021
බස්නාහිර 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ(2) උපදෙස් දුන්නේය. 02 July 2021
සඟවා තිබු තිරිඟුපිටි තොගයක් කඩවත ගබඩාවකින් මතුවෙයි මිල වැඩි කිරීමෙන් පසුව අලෙවි කිරීමේ අරමුණින් කඩවත ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ තිරිගු පිටි කිලෝ 1,100 ක් සහිත මිටි 21 ක් පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය අද(02) සිය බාරයට ගත්තේය. 02 July 2021
හොරෙන් මඩකළපු ගිය බසයේ තුනකට කොරෝනා පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් සිටියදී කරදියනාරු ප්‍රදේශයේ අද අලුයම අත්අඩංගුවට ගත් බස් රථ තුනෙන් එක් බසය සිටි තිදෙනකුට කෝවිඩ් ආසාදියත වි ඇති බවට හඳුනා ගැනීමත් සමග එම බසයේ ගමන් ගත් මගීන් 17 දෙනාම නිරෝධායනයට යොමු කළ බව කරදියනාරු පොලිසිය කියයි. 02 July 2021
කුරුසියේ තබා දෙදෙනකුට ඇණ ගැසූ කපුවා රිමාන්ඩ් පැහැරගත් පුද්ගලයන් දෙදෙනකුට ඇම්පිටිය ප්‍රාදේශයේ කඳුමුදුනකට රැගෙන ගොස් ලීවලින් තැනූ කුරුසයක තබා ඇණ ගැසූ බව කියන කපුවා ලබන 9 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු එල්.ජී. ප්‍රනාන්දු මහතා නියෝග කළේය. 02 July 2021
වත්තල නගර සභාවත් එජාපයට සමගි ජන බලවේගයට සහය දැක්වූ වත්තල නගර සභාවෙි නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනකු අද (2) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 02 July 2021
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවේ විත්තිකරුවන් හය දෙනා නිදහස් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟම චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් හය දෙනා ද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද නිදහස් කරන ලදී. 02 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026