‘‘ඉදිරිය තවත් දරුණු වේවි‘‘ මේ දිනවල බෝවන රෝගයේ ප්‍රතිඵල තවත් මාසයකින් විතර දක්නට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය . 04 July 2021
‘‘දෙසැම්බර් වන විට ශක්තිමත් පක්ෂයක් අප හදනවා‘‘ මේ වසරේ දෙසැම්බර් වන විට අනෙක් සියලු දේශපාලන පක්ෂ අභිබවා යන බලවත් දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය අප ශක්තිමත් කරන බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 04 July 2021
නිධන් හැරූ තිදෙනකු අත්අඩංගුවට පෙර රජසමයේ මැණික් මංජුසාවක් නිධන් කර ඇති බවට පවතින විශ්වාශයක් මත එය ගොඩ ගැනීමේ අරමුණින් වසයස්ගත කාන්තාවකට අයත් පෞද්ගලික ඉඩමක කැනීමක් සිදුකර නිධන් සෙවු බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරි එකකය කියයි. 04 July 2021
හෙද නිලධාරිනිය දුම්රියට බිළි ගාල්ල මාතර දුම්රිය මාර්ගයේ ඉමදුව අහංගම දුම්රිය හරස් මාර්ගයේ දි යතුරුපැදියක් දුම්රියක ගැටිමෙන් වු අනතුරකින් යතුරුපැදියේ පිටුපස වාඩි වි පැමිණි හෙදි නිලධාරිණියක බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසයි. 04 July 2021
ගත වු පැය 24 දී නිරෝධායන නීති කැඩු 417 ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 417 දෙනෙකු ගත වු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 July 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) වැසි වාර කිහිපය්ක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 July 2021
නොරොච්චෝලේදි අයකු පැහැර ගත්තාට යුද හමුදාවේ හතරක් මාට්ටු නොරොච්චෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී අතරමග දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය කියයි . 04 July 2021
දිස්ත්‍රික් 4 ක ගම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කරයි කොරෝනාව්යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය . 04 July 2021
රිය අනතුරුවලින් ඊයේ නවයක් මරුට ගතවූ පැය 24ක තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි. 04 July 2021
මැතිසබයට එන බැසිල්ට වගකීම් ගොඩක් ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 04 July 2021
සෞඛ්‍ය අංශයේ තවත් පිරිසක් ලෙඩක් දායි හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සදහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම් ඇති කිරීම හේතුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ලබන සදුදා (5 වැනිදා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි 04 July 2021
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති දිවියට සමුදෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා (61 කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය. 04 July 2021
15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු, කළමනාකරු අත්අඩංගුවට පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කලමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබහ. 03 July 2021
ඩෙල්ටා වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇගළුම් සේවිකාවක් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 03 July 2021
15 දැරිය අපයෝජන සිද්ධියේ තවත් පහක් රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (3) නියෝග කළේය. 03 July 2021
කොරෝනා ආසාදිතයන් 1010 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1010 දෙනෙක් අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 July 2021
කොරෝනා මරණ 34 වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 34 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 July 2021
දිස්ත්‍රික්ක හතරකින් ඩෙල්ටා ආසාදිතයෝ තවත් දාහතරක් වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති . 03 July 2021
දඹදෙණිය පුරා විද්‍යා බිමේ කැණිම් අරඹයි ඵෙතිහාසික දඹදෙණිය පුරාවිද්‍යා වැඩබිම් කාර්යාලය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ නව කැණීම් කටයුතු ජාතික උරුම ප්රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි . 03 July 2021
‘ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී‘ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත. 03 July 2021
පුත්තලමේ කොහු අපනයන කර්මාන්තශාලාවක ගින්නක් පුත්තලම විරුතොඩ ප්‍රදෙශයෙ පිහිටි කොහු අපනයන කර්මාන්ත ශාලාවක් තුල ඇතිවු ගින්නකින් රුපියල් කෝටි 15 කට ආසන්න අලාභය ක් සිදුව ඇති බව හිමිකරුවෝ පවසති. 03 July 2021
‘ඩෙල්ටා‘ ගැන තවත් වාර්තාවක් සෞඛ්‍ය ප්‍රධානීන්ට ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තවත් වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද(3) පෙරවරුවේ බාර දෙනු ලැබීය . 03 July 2021
කුඩම්මගෙ සැලකිලි ගැන අමරවීර කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය . 03 July 2021
සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ටද කොරෝනා එන්නත සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 03 July 2021
කටුගස්තොට සඟරාදෙණියවත්තට සංචරණ සීමා කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් සඟරාදෙණියවත්ත ප්‍රදේශයට අද පෙරවරුවේ සිට දැඩි සංචරණ සීමා පනවනු ලැබ තිබේ. 03 July 2021
රට පුරා කුණු කඳු 339 ක් පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන විවෘත කසල බැහැර කිරීමේ ස්ථාන (කුණු කඳු) 339 ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බව අනාවරණය වී තිබේ. විශේෂත්වය වන්නේ ඒවා අතරින් 60 කට වැඩි ප්‍රමාණයක් වනාන්තර සහ තෙත් බිම් ආශ්‍රිතව පිහිටා තිබීමය. 03 July 2021
වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට ඌරගහ හන්දිය තේ වත්ත හන්දිය ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 03 July 2021
පාඩු පිට දුවන රාජ්‍ය ආයතනවල ලොක්කන්ට මිලියන ගණන් වැටුප් රාජ්‍ය සේවයේ සභාපතිවරුණ් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25 ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තාවෙයි. 03 July 2021
’’ජි.එස්.පී. ප්ලස් අහිමි වුනොත් වැඩ කරන ජනතාවට බලපානවා’’ යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනා අනුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වුවහොත් එය මෙරට වැඩ කරන ජනතාවට දැඩිලෙස බලපාන කාරණයක් බැවින් ඒ පිළිඳව යුරෝපා කොමිෂමට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙරට ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති පහක නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටිති. 03 July 2021
ඩෙල්ටා තවත් රෝගීයෙක් වැල්ලම්පිටියෙන් හමුවෙයි ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 03 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026