මූල්‍ය ස්ථාවරය තහවුරු කරන්න විශේෂ ගැසට්ටුවක් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් රටෙන් පිටවීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් අද (2) නිකුත් කරනු ලැබීය. 02 July 2021
‘‘එජාපයෙත් දායකත්වය ගෙන නව සන්ධානයක් හදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා‘‘ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඊට එක්සත් ජාතික පක්ෂයට ද ඒ සඳහා දායකත්වය ලබාදිය හැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දංඕවිටදී අද පැවසීය. 02 July 2021
විවාහ යෝජනාවට පිටු පෑවැයි 16 දැරියට කොටලා දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන පදිංචිව සිටි මව පියා අහිමි 16 හැවිරිදි දැරියක 26 හැවිරිදි තරුණයකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර පළාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 02 July 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් තවත් ලෝක වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තයට හමුවේ ඊයේ (01) ලැබූ එක්දින ජාත්‍යන්තර තරග පරාජයත් සමඟ ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ රට බවට පත්විය. 02 July 2021
සැර කොරෝනා හඳුනාගන්න අලුත් පී.සී. ආර් කට්ටල නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සඳහාවූ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් කට්ටල කිහිපයක් අලුතින් ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය . 02 July 2021
තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් ශ්‍රී ලංකාවට මෙරට කොරෝනා පාලනය සඳහා සයිනොපාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක තොගයක් අද (2) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 02 July 2021
එජාපයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත් කිරිමට කමිටුවක් එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිර්දේශ සැකසීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් පත්කර තිබෙි. 02 July 2021
පොලිසියට බාර වූ ප්‍රා. මන්ත්‍රීවරු තිදෙනා අත්අඩංගුවට මොරටුව මහ නගර සභා ආරක්ෂක අංශ සේවකයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නාගරික මන්ත්‍රීවරුන් තිදෙනකු පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 02 July 2021
කෝටියක මත්පැන් දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට තීරු බදු නොගෙවා මෙරටට රැගෙනවිත් තිබු රුපියල් කෝටියකට අධික වටිනා විදෙස් මත්පැන් සහ දුම්වැටි තොගයක් සමග මීගමුවේ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අද(02) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යබළකාය කියයි. 02 July 2021
දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 02 July 2021
ශ්‍රී ලංකාවට ඔස්කාර් සම්මානයක් ශ්‍රී ලංකාවේ අන්තරායක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තියට ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන ’’2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය ’’හිමිව ඇතැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය කියයි. 02 July 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වෙනස් කම් ගැන යුරෝපා සංගමය දැනුම්වත් කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගත් පියවර සහ ප්රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමර්ග පිළබදව යුරෝපා සංගමයට දැනුම්වත් කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 02 July 2021
පළාත් කිපයකට තරමක් තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (2) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 July 2021
අමතර කණ්ඩායමක් පැත්තකින් තියයි එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්ෂිත බුබුලක්’ ලෙස සංචිත ගතකර තිබේ. 02 July 2021
නිරෝධායන නීති කැඩූ 325ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 325:දෙනකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 July 2021
කොළඹ එන්නත් දීමේ අවුලක්:ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අපහසුතාවයක කොළඹ නගරයේ කොවිඩ් මර්දන එන්නත ලබාදීම නිසි සැලසුමකට සිදු නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බව වාර්තා වේ. 01 July 2021
පොලිසියේ සේවය වේගවත් කරන්න ත්‍රීරෝද රථ 2000ක් පොලිසිය රාජකාරි කටයුතු කාර්යාක්ෂමව ඉටුකර ගැනීම සදහා සහ ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාම සදහා ත්‍රිරෝද රථ 2000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩසටහනක් අද (1) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පරිශ්‍රයේ දී පැවැත්විණි. 01 July 2021
වෙළෙඳපොළේ රත්රන් හිඟයක් රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි. 01 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 642ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 642 දෙනෙක් අද (1) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 July 2021
මැති ඇමැතිවරුන් රබර් මුද්‍රා බවට පත්වෙලා වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 July 2021
’’පිටි මිල වැඩි කළාට උසාවි ගෙනියනවා’’ පාන් පිටි (තිරිඟු පිටි) මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාල සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 01 July 2021
ඩෙල්ටා රෝගීන්ගේ ආශ්‍රිතයන් සුරක්ෂිතයි ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් කිසිවෙකුටත් එම වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 01 July 2021
ගිනිගත් නැවේ වගකිව යුත්තන්ට නඩු පවරන්නැයි පෙත්සමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට වෙරළේ දී මුහුදුබත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට ඒරෙහිව නඩු පැවරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යා ඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජෙරාන් ජෙගතිෂන් යන මහත්ම මහත්මීන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 01 July 2021
හෙද වර්ජනයෙන් එන්නත්කරණයට බාධා හෙද වැඩවර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනටද අද (01) බාධා එල්ල විය. 01 July 2021
කොවිඩ් මරණ තවත් 43ක් කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 July 2021
’’රසායනික පොහොර ගෙන්වන්න වැය කළ කෝටි 800ක මුදල ගොවි ජනතාවට ලබාදෙනවා’’ රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 800ක මුදල අනාගතයේදී මෙරට ගොවි ජනතාව අතට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 01 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,173ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,173දෙනෙක් අද (1) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 July 2021
’’පාන් මිල වැඩි කරන්නෙ නෑ’’ පාන් මිල වැඩි නොකරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (01) පස්වරුවේ පැවසීය. 01 July 2021
දෙදෙනකුට ඇණ ගැසූ කපුවා අත්අඩංගුවට පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකදී කොටයකට තබා කුරුසයක පරිද්දෙන් පරාල ඇණ ගසා අමානුෂික වද හිංසා කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර කපුවා පල්ලේකැලේ පොලිසිය විසින් අද (01) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 01 July 2021
බඩු මිල එරෙහිව සජබය පාරට බසී බඩු මිල අඩු කර ජනතාවට ජීවිත් වීමෙි අයිතිය ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය කොළඹ කොම්පඤ්ඤ වීදියේ දී අද පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ. 01 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026