
(යොහාන් භාසුර)
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල සැපයුමේ හදිසි අත්හිටුවීමක් කිරීමට සිදුවී ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
හදිසි විදුලිය බිඳ වැටීමක් මෙම හදිසි ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇතැයි ද කෝට්ටේ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට මේ වන විට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ද ජල සම්පාදන මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd