
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි තරුණ බලවේගයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී අද(27) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස පැයකට ආසන්න කාලයක් අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
ඡායාරූප : ගයාන් අමරසේකර.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ විතරක් නෙමෙයි හැමෝටම තමයි මිල වැඩි
මේ අයත් දඟලන්නේ බල තණ්හාවෙන්... රටට වැඩක් කරන්න පුළුවන් කට්ටියක්...නොවන බව පසුගිය රජය කාලේ අපි දැක්කා...
සමගි ජනබලවේගය බලයට ආවොත් තෙල්මිල අඩුකරලා දෙයි. ජෙප්පන් බලයට ආවොත් තෙල් නිකම්ම දෙයි.
ලෝකේ කොහෙද මීට වඩා අඩුව ඉන්ධන අඩුවට දෙන්නේ? තෙල් නිපදවන සෞදි අරාබියේත් ලීටරයක් රුපියල්වලින් 158 වෙනවා...