කොරෝනා වයිරස ව්‍යාප්තිය මීට සති දෙකකට පෙර සියයට තුනක්ව පැවැතියද පසුගිය සතිය වන විට එය සියයට 19 දක්වා ඉහළ ගොස් ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් දැක්වෙයි.

ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට ආචාර්ය  රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

දෙසැම්බර් 25 වැනි දායින් අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම වාර්තා වසකසා ඇත.

එම වාර්තාවට අනුව පසුගිය සතියේ ගෝලීය ආසාදිතයන්ගේ වැඩිවීම සියයට 3 කි.