‘‘රනිල්ගේ පාර්ලිමේන්තු කතාව නොතේරීම ජාතියේ අභාග්‍යයක්‘‘ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කතාවෙන් කළේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්නැයි යන ඉල්ලීම යැයිද එය නොතේරුණු දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ සිටීම ජාතියට අහිතකර කාරණයක් යැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 July 2021
යාපනයේ දී නාඳුනන පිරිසකගෙන් මාරාන්තික ප්‍රහාරයක් යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගෙන ආ පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයන් 08 දෙනකුට බරපතල තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 01 July 2021
වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කරයි වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව 63 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 01 July 2021
වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට එරෙහි නීතිය දැඩිවෙයි විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මහජන ආරක්ෂාව බාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත . 01 July 2021
වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් අත්අඩංගුවට වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙන් පසු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 July 2021
15 දැරියට හදිකළ ප්‍රා.උප සභාපති ඇතුළු තුනක් සැකපිට 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහාණ මහතා පවසයි. 01 July 2021
මින්නේරියේ පහරදීමට වනජීවියෙන් රතු එළියක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජීවි නිලධාරීයකුට පහරදී රාජකාරියට බාධා කළ මේජර් ජෙනරාල් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා වනජීවි නියාමක සංගමයේ ලේකම් ඒ.පී.එස්. විදාන ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 01 July 2021
‘‘කාන්තා ක්‍රිකට් සංචිතයට තවම එන්නත් නෑ‘‘ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන්ට ’කොවිඩ්’ මර්දන එන්නත ලබා නොදීම පිළිබඳව එම ක්‍රීඩිකාවෝ දැඩි කනස්සල්ලෙන් පසුවෙති. 01 July 2021
ඉහළ තනතුරු පහකට පත් කළ අය ගැන සොයයි රජයේ ඉහළ තනතුරු පහකට නම් කෙරුණු පස්දෙනකු එම තනතුරුවලට පත් කිරීමට සුදුසු දැයි පරීක්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 01 July 2021
දිසා තුනක ගම් තුනක් හුදකලා කරයි කොරෝනා වයිරසය ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාව වූ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. 01 July 2021
මින්නේරියේ සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් පරීක්ෂණ මණ්ඩලයක් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ වනජීවී නිලධාරින් පිරිසක් අතර හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ කමිටුවක් පත්කර තිබේ. 01 July 2021
නිරෝධායන නීති කැඩූ 405ක් පොලිස් දැලේ නීරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවු පැය 24ක කාලය තුළ පුද්ගලයන් 405 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 01 July 2021
’’නීලිකා ඉවත්වීමට හේතුව මම දන්නේ නැහැ’’ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය එන්නත් පිළිබඳ ස්වාධීන විද්වත් කමිටුවෙන් ඉවත්වීමට හේතුව තමා නොදන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 01 July 2021
කොරෝනා ආසාදිත තවත් 606ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 606 දෙනෙක් අද (30) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 30 June 2021
සජබ උද්ඝෝෂණය අස්සේ මොරටුව නගර සභා ආරක්ෂකයාට ගුටි පූජාවක් මොරටුවේ මහ නගර සභාවේ සමගි ජන බලවේගය සංවාධානය කළ උද්ඝෝෂණයක් අතරතරු නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනකුගේ පහර කෑමට ලක් වූ බව කියන නගර සභා ආරක්ෂකයකු පානදුර රෝහලට ඇතුළත් කළ බව මොරටුව පොලිසිය කියයි. 30 June 2021
යෝධ කැස්බෑවෙක් පානදුර වෙරළට කිලෝ 300 කට වඩා අධික බරකින් යුක්ත යැයි සිතිය හැකි යෝධ කැස්බෑවකුගේ සිරුරක් පානදුර නල්ලුරුව මුහුදු වෙරළට අද ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 30 June 2021
කොරෝනා ආසාදිතයන් 1180ක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,180 දෙනකු අද (30) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 30 June 2021
කොරෝනා මරණ 47ක වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 June 2021
මිණිමුතු මෝරකුගේ සිරුරක් ත්‍රිකුණාමල වෙරළට ගොඩ ගසයි ලොව වදවි යන සත්ත්ව විශේෂයක් ලෙස හැදින්වෙන මිණිමුතු මෝරාගේ සිරුරක් ත්‍රිකුණාමල වෙල්ලරාව වෙරළතීරයට අද ගොඩ ගසා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 June 2021
නියෝජ්‍ය සෞඛ්‍ය ප්‍රධානියාගෙන් හාම්පුතුන්ට අවවාදයක් උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 30 June 2021
සංචරණ සීමා අස්සේ ලක්ෂ 18ක වතුරවලට විදලා නිරෝධායන කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයන් රැසක් අනවසරයෙන් ජලය ලබාගෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් ලක්ෂ 18 ක මුදලක අලාභ කර ඇති බව එම මණ්ඩලය පවසයි. 30 June 2021
වනජීවි නිලදරුවාට පහරදුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගන්න මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජෙනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කළේය. 30 June 2021
‘‘තිස්සවැවේ රොන්මඩ ඉවත් කළේ චීන විමුක්ති හමුදාව නොවේ‘‘ තිස්සවැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතුවල නිරත චීන සමාගමකට අයත් සේවකයන් පිරිසක් ඇද සිටි හමුදා නිළ ඇදුමට සමාන ඇදුම අදාල විදේශ සමාගමේ සේවකයන් භාවිතා කරන ඇදුමක් බවත්, එම සේවකයන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන බවත් චීන තානාපති කාර්යාලය සනාථ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 30 June 2021
මැදපෙරදිග රටවල් 6යේ තහනම හෙට සිට ඉවතට මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. 30 June 2021
මහියංගන ප්‍රා.සභාපතිගේ පෙත්සම විසිකරයි ඌව පළාත් ආණ්ඩුකාරවරයා හා පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මහියංගණ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් ක්‍රමවේදය නිවැරදි බවට තීන්දු කළ බදුල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා එම සභාපතිවරයාගේ ධූර කාලය ඉකුත් වසරේ දෙසැම්බර් මස 22 සිට අහිමි වූ බවට අද තීන්දු කළේය. 30 June 2021
හොඳ පොල්තෙල් දෙන්න විමල් පෙරට එයි ජනතාවට වස විසෙන් තොර ගුණාත්මක බවින් ඉහළ පොල්තෙල් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙලක් ජූලි මස අවසන්වීමට පෙර ආරම්භ කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 30 June 2021
කොරෝනා මරණ වැඩිවීමට හේතු සොයන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක් ජුනි මාසයේදී කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෙවීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 30 June 2021
පාන් ගෙඩියක් රුපියල් දහයකින් නඟී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. 30 June 2021
නෞකාවේ ගින්නෙන් මුහුදු ජීවින් 200ක් මැරිලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා කැස්බෑවුන් 176 දෙනකු, තල්මසුන් 04 දෙනකු සහ ඩොල්ෆින් මාළුන් 20 දෙනකු මියගොස් ඇති බව නිතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධි ශ්‍රී රාගල මහතා ඉදිරියේ අද දැනුම් දුන්නේය. 30 June 2021
ආදිවාසී නායකයාටත් කොරෝනා එන්නත මහනුවර ඇසළ පෙරහරට සහභාගීවන කලා ශිල්පීනට මෙන්ම ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිදු කෙරිණි. 30 June 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026