
(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද දහවල් නතර එම සංගමය කියයි.
මාරු මණ්ඩලවල අනුමැතිකින් තොරව වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදුන් බවට සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා තීරණ දෙස අවධානය යොමු කරමින් ලබන ජනවාරි මස 3 වැනි දා නැවත තීන්දුවක් ගන්නා බව ද එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දහවල් නතර කළා කිව්වම හැමෝම හිතනවා ඇති හවස් වරුවේ කට්ටිය වැඩට එන්න ඇති කියලා. මේ අය ආයේ එන්නේ හෙට උදේ... ඒ විතරක් නෙවෙයි මේ දවස් ටිකේ අතිකාලත් අරන් ඇති. මේ වර්ජනේට විරුද්ධ දොස්තරලා ඕනෑතරම් ඉන්නවා. හැබැයි එකෙක් කට අරින්නේ නෑ. ඇරියොත් හෙට වෙනකොට ඒ අයගේ රෙදි ගලවනවා...
පව්, රාජපක්ෂලාගේ අමුඩ ශෝධකයින් ටිකට වූ දේ...
ආත්මාර්ථකාමී තම පරමාර්ථයින් සපුරා ගැනීමට වෙරදරන රෝගීන් අපහසුතාවට පත්කරන එවුන්ට සාපවේවා...!!! කොන්දක් නැති රජය මකබෑවේවා..!!!.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඕන විදියට පත්වීම් දෙන්න පුළුවන් නම් ඇමතියෙක්,සවුක්ය අද්‍යක්ෂ කෙනෙක් මොකටද?මේ අන්ත දුදී අසරණ ලෙඩ්ඩු ඇපයට තියල ජීම්ඕඒ කාක්කෝ වර්ජනයක් කරන එක සහ ගහන අපරාදයක්.ඔකේ අර ඉන්න පාදෙණිය නොදන්නා කාබනික පොහොරක් අල්ලාගෙන අද වෙනකොට මුළු රටේම දුප්පත් ගොවියෝ අනාත කරලා දැන් හැංගිලා ඉන්නේ.රටේම ජනතාව කියන්නේ ඇමති තුමාට මේකට තදින්ම ඉන්න කියල .
දොස්තර වෘර්තිය නැත්තට නැති කලේ මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමය්.අර ටී.වී නිවුස් වල අසරණ දුප්පත් ලෙඩ්ඩු මේ රජයේ වෛද්‍ය නිලධාරීන් කාක්කොට දෙස් දෙවොල් තියන විදිය දැක්කම මොනතරම් හෙන ගහන අපරාදයක්ද?හිතක් පපුවක් නැති පාහරයෝ රැලක්.