(අංජුල මහික වීරරත්න)
ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් ලංකාවට ඉටු කරන්නට බැරි ආාරයේ කොන්දේසි පනවනු ඇතැයි තමා නොසිතන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙි වන විට ලෝකයේ රටවල් හයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබෙන බව කී වික්‍රමසිංහ මහතා එම රටවල් වලට මූල්‍ය අරමුදල කොන්දේසි පනවා නැතැයි ද කීය.
ආණ්ඩුවට දැන් තෙල් ගේන්න පවා මුදල් නැතැයි කී හිටපු අග්‍රාමාත්‍යවරයා තෙල් ගෙන ඒමට මාසයකට ඩොලර් මිලියන 400 ක් පමණ අවශ්‍ය බවද එම නිසා ඩොලර් ප්රශ්නය විසදන්න තියෙන හොදම ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හදන්නෙම ආණ්ඩුවට ලණු දීලා, ආණ්ඩුව වට්ටලා, බලයට එන්න. ඒ සිතුවිල්ලම හීනයක් කියලා දැනි දැනීම ඇත්ත පිළිගන්න මුංදෑ ලෑස්ති නෑ. වෙට්ට පිත්තල පෙරකදෝරුවෙක් කවදද ඉකොනොමිස්ට් කෙනෙක් වුනේ ? කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ... මොළේ මඤ්ඤං පිං මන්තිරියා.
ස්ථිරවම කොන්දේසි දානවා . රජයේ සේවකයන් අඩුකිරීම, රුපියල නිදහසේ පාවෙන්නට හැරීම, නව ව්‍යාපෘති නතර කිරීම ඉන් ප්‍රධානයි.
රටට සහ අපිට හිතකර කොන්දේසි වැටෙන එක හොඳයිනේ? අනිත් එක අයි.එම්.එෆ් මුදල් වලට කොමිස් නැහැ.. ඒ නිසා හොර දේශපාලුවන්ට ඊට වඩා හොඳයි අසූචි නැවක් ගෙන්නන එක...
එදා ඉඳලාම කළේ නා ගැනීම...ඔය රනිල්ලා තමයි මේවට වගකියන්න ඕනෑ... සුරපුරයක් කිරන්න තිබුණු රට විනාශ කළා මදිවට දැන් වලපයයි, ගොඩපයයි තියාගෙන තවත් උගුලකට රට හිරකරලා යන්න හදන්නේ...
මෙයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙළඳ නියෝජිතයෙක්වත්ද?
චන්දන, රජයේ සේවකයින් අඩුකරන්නේ නැතිව, නව ව්‍යාපෘති නතර නොකර මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නේ කොහොමද?