(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාලවල ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයක් දක්වා විශ්වවිද්‍යාල සිසුන් කැඳවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දේශන සහ විභාග ඇතුළු කටයුතු සඳහා අදාළ අවසර ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි අරින්න බැරි මොකෝ ? කුඩුකාරයන්ට , ඩෝප් කාරයන්ට රැට නටන්න නටල මිනිත් මරාගන්න ආපහු සංගීත සංදර්ශන වලටත් අවසර දීපු එකේ
දැන් ආපහු 3% සිවුරු බලකාය නාගන්න බලාගෙන කොටුව පිටකොටුව පැත්තට වඩියි.
බයියගේ සිහිනය යෝගා තුළින් දකිමු.
මියුසිකල් ෂෝ තියන්න අවසර දුන්නා නම් පාසල් සහ විශ්ව විද්‍යාල සාමාන්‍ය පරිදි පවත්වන්නට කිසිඳු බාධාවක් නැහැ.