
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට මුහුණදීම සඳහා දුරකථනය මගින් දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා 'ලංකාදීප'යට පැවැසීය.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික දුරකතන සේවා සැපයුම් ආයතනයක් සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව කී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම ක්‍රමය ආරම්භ කළහොත් එය අනාගතයටත් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වන විට සිදුව තිබිය යුතු දෙයක්.