ඔත්තු කැමරාවෙන් චීන්නු දෙන්නා රිමාන්ඞ් කොමර්ෂල් බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත්‍රයට විද්‍යුත් උපාංග සවිකැර බැංකු ටෙලර් කාඞ්වල දත්ත හොරෙන් ලබාගන් 06 July 2012
බලාගාර පාළුයි ජලවිදුලි බලාගාර සේවකයින් ඊයේ (6) දහවල් 12 සිට සේවා මුර රාජකාරිවලින් ඉවත් වූහ. කැණියන් ,විමල සුෙර්න්ද්ර , ලක්ෂපාන, නවලක්ෂ පාන, හා පොල්පි 06 July 2012
මැතිව්ස් නැගෙනහිර සංකේත ක්‍රීඩකයා වෙයි ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වන ශ්ර්රී ලංකා ප්‍රධාන 06 July 2012
තහනම් කළ වෙබ් අඩවි නඩුවේ ලිඛිත දේශන 20 වැනිදා රජය අප්‍රසාදයට පළ කළැයි කියන ‘එක්ස් නිව්ස්’ හා ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවි දෙකේ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල 06 July 2012
මහ ඇමැති ආරක්ෂකයෙක් තුවාල ලබති ඌව මහා ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් ගමන් කළ ජීප් රියක් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේදී පෙරැළී පොලිස් විශ 06 July 2012
මාලනීගේ නංගිලා ඔවුනට මවකට එහාගිය සෙනෙහසක්, ආදරයත් පමණක් නොව ගෞරවයක්ද ගෙන දුන් සදාදරණීය අක්කා මාලනී සෙනෙහලතා ෆොන්සේකාය ඒ මාලනිය ගැන අප බොහෝ දේ ලිය 06 July 2012
කතක හිමිනම වරදට පොළඹවාගෙන අචලා වික්‍රමනායක නම් කත විවාහ කර ගන්නා බව කියමින් අයුතු සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් කාරයක් මිලට ගැනීමට ඇගෙන් රුපියල් ලක්ෂ දහත 06 July 2012
යාපන මහේස්ත්‍රාත්ට වාරණයක් යාපනයේ උදයන් පත්‍රයේ කර්තෘ උසාවියට අපහාස කළැයි යාපන මහේස්ත්‍රාත් විසින් තීන්දුවක් ගනු ලැබීම වළක්වාලමින් අභියචනාධිකරණය අද නියෝ 06 July 2012
මානාභරණ සෑයෙන් තවත් පුරාවස්තු සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරයේ ගරා වැටුනු සෑයේ මහාමේරු ගලේ වයඹ මුල්ලෙන් සෙන්ටිමීටර් 14 ක් උසැති සමාධි බුදු පිළිමයක් අද උදේ සොයාග 06 July 2012
ජීවිතේ මහා කැලේ තිස් අවුරුදු යුද්ධයෙන් නැවත නැවත අවතැන් වෙමින් 2007 වසරේදී අවසන් වරට අවතැන් වූ මන්නාරම මුල්ලිකුලමේ ගම්මානයේ සියයට සියයක් දමිල කතෝලික 06 July 2012
තංගල්ල ප්‍රා. සභාපති යළි රිමාන්ඞ් තංගල්ල මැඩිල්ල නිවාස නිකේතනයේදී 2011 දෙසැම්බරයේ බි්රතාන්ය ජාතිකයකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික තරුණියක බරපතල තුවාල 06 July 2012
විසිරුවූ සබරගමු සභාවෙන් පත්වීම් එජාපය ජවිපෙ චෝදනා විසුරුවා හැරුණු සබරගමුව පළාත් සභා පළාත් රාජ්‍ය සේවයට ස්ථිර හා අනියම් පදනමින් පරණ දින යොදා පත්වීම් දෙතියි එක්සත් ජාතික පක්ෂය හා ජන 06 July 2012
එස්. එස්. සී තණතීරුව යළි ඇතිරීම ගැන සිතා බැලීමට කාලය හොඳයි ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග වලදී ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් එස්. එස්. සී. පිටියේ තණතීරුව නැවත ඇතිරිය යුතුය ශී‍්‍ර ලංකා නායක 06 July 2012
ආසියානු සමුළු පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට ප්‍රතිවාදීන්ගෙන් ගෝල 17 ක් ආසියානු සමුළු යොවුන් පාපන්දු ශූරතා සුදුසුකම් ලැබීමේ තරග වටයේ දී අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (5) පෙරළා දිවයිනට 06 July 2012
තව හතලිහකගේ ඕස්ට්‍රේලියා ගමන වාකරෙන් නවතී. බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට තැත්කළ කතුන් හා ළමයින් ඇතුළු 40 දෙනෙක් වාකරේ මාන්කේනි වෙරළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොල 06 July 2012
ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේදී සාකිර් - චන්දිමගෙන් දස්කම් ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේ (2012) සිවු වැනි වටයේ තරගාවලියේදී මැක්ලරන්ස් 1300 සී.සී. ඉස 05 July 2012
ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ඔමායා ටාෂිට ලෝකඩ පදක්කමක් හිික්කඩුවේදී නිමා වු ආසියානු යොවුන් චෙස් තරගාවලියේ (2012) කේවළ ඉසව්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඔමායා ටාෂි ජයතිලක ලෝකඩ පදක්කම දිනා ගැන 05 July 2012
ග්‍රොන් ප්‍රී ගොල්ෆ් ශූරයා තංගරාජා ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් සංගමය සංවිධානය කළ ෆින් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන ශ්‍රී ලංකා ‘ග්‍රොන් ප්‍රී’ ගොල්ෆ් තරගමාලාවේ (2011/12) ශූර 05 July 2012
‘සමපෝෂ’ 13 න් පහළ පාපන්දු අවසන් වටයේ තරග හෙට සිට ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සහයෝගයෙන් පාසල් පාපන්දු සංගමය සිවුවැනි වරටත් මෙහෙයවන වයස 13 න් පහළ අන්තර් පාසල් ‘සමපෝෂ කුසලාන’ පාපන්දු තර 05 July 2012
ස්කොට්ලන්ත පන්සල දස වසර සපුරයි ස්කොට්ලන්තයේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය අරඹා වසර දහයක් පිරීම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ විශේෂ සැමරුම් උත්සවයක් පසුග 05 July 2012
මෙහෙකාරියට බර දඬුවම් රාජ්‍ය නොවන සංවධානයක බි්රතාන්ය කතකගේ කොල්ලූපිටියේ නිවසෙන් ඇමෙරිකා ඩොලර් සියයක් අයි පොඞ් උපකරණයක් අත් ඔරලෝසුවක් ඇතුළු බඩු මුට් 05 July 2012
රෝහල් කාමාතුරයා රිමාන්ඞ් බෙහෙත් ගැනීමට කොළඹ නවලෝක රෝහලට එන තරුණ කතුනට නොයෙකුත් අසභ්‍ය කතා කියූ බව කියන මොහොමඞ් තහීර් ඒ තජාන් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙ 05 July 2012
ලන්ඩන් විහාරාධිපති ඔලිම්පික් අනුශාසක 2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බෞද්ධ උපදේශක ලෙස ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මඩවල සීලවිමල නාහිමියෝ පත්කරනු ලැබ සිටිති. රෝහල් උපදේ 05 July 2012
සුගතදාස ක්‍රීඩාංගණයට පළමු ශ්‍රේණියේ සහතිකය නව ධාවන පථයක් සමගින් ප්‍රතිසංස්කරණය කළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් පළමු ශ්‍රේණියේ මලල ක 05 July 2012
සරසවි ඇඳුරුවරු වීදි බසිති මෙරට උසස් අධ්‍යාපනය සඳහා රජය වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් ලෙස වැඩි කිරීම, විශ්වවිද්‍යාල පරිපාලනයට දේශපාලන බලපෑම් නතර කිරීම, වැටුප් 05 July 2012
ඇමැති දෙන්නා එපාලූ ලංකා ගුරු සේවා සංගමය මගින් අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ගෙදර යවන ලෙස ඉල්ලමින් අත්සන් ලබා 05 July 2012
පැරිස් විරෝධය ඉරිදා ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ව්‍යාපාරය රාජපක්ෂ පාලනයට එරෙහිව පැරිසියේ ප්ලේස් ද ලා බැස්ටිල්හි දී ඉරිදා සවස තුනේ සිට දෙ 05 July 2012
දම්වැල් කියතකින් පොලිස් පරීක්ෂක කැපේ ගස් කපන්නකුගෙන් අල්ලාගත් දම්වැල් කියතක් වෙනුවට කබල් කියතක් උසාවියට ඉදිරිපත් කළ මොනරාගල පොලිසියේ හිටපු පරීක්ෂක සුසන්න සේවයෙන් පහ 05 July 2012
වැඩිපුර ලක්ෂ එකහමාර බැංකුවට දෙයි කරාපිටිය මහජන බැංකුවට රන් බඩු උගස් කළ ලබුදුවේ ෂර්මිලා නදීකා හෙට්ටිආරච්චි (34) තිදරු මවට වැඩිපුර ලැබුණු රුපියල් එක්ලක්ෂ හැටදාහක් පැය 05 July 2012
සඳකැන් සඳකඩක් විකුණද්දී දෙන්නෙක් අසුවෙති. චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කළ ඉපැරණි සඳකඩ පහණක් රුපියල් ලක්ෂ 12කට විකිණීමට තැත් කළ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිවිල් ආරක්ෂක ද 05 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026