බණ්ඩාරවෙල ආමදන්ඩේගම ගමට පෙරදින (14) ඇතිවූ සුළඟින් එරබදු ගසක් නිවෙසක් මතට කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක (69) මිය ගිය බව පොලීසිය කියයි.

බදාදා (14) බණ්ඩාරවෙලට අධික වර්ෂාවත් සමග තද සුළඟක් ද ඇති විය.