නගරාධිපති ධුරයෙන් හා සභික ධුරයෙන් පහ කිරීමේ නියෝගය ශූන්‍ය සහ බල රහිත කරන ලෙසට රිට් ආඥාවක්් ඉල්ලා නඩු විභාගය අවසන් වන තුරු නගරාධිපතිවරයෙකු හෝ සභිකයෙකු පත් කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ දකුණු පළාත්බඳ ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා, නගරාධිපතිවරයෙකු හෝ සභිකයෙකු පත් කිරීම අත්හිටුවන ලෙස කළ ඉල්ලිම ප‍්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දකුණු පළාත් ප‍්‍රධාන ඇමැතිවරයා, පළාත් පාලන කොමසාරිස් ඇතුළු පහළොස් දෙනෙක් නම් කරනු ලැබ සිටිති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්... (නි)
අපියි කියලා ඉතින් මොනවා කරන්නද? (නි)
නැවත උත්සහ කරන්න්.(නදී)
ගාල්ලට උදාර සේවයක් කළ හොද පුද්ගලයෙක්. (නි)
ඕවා කාට කාටත් හොද පාඩම්. (නි)
උම්බලා මාළු කෑවනම් දුක් විඳපන් බළලෝ නෙවෙයි දැන් කියන්න වෙන්නේ..(ස)
හුණු කන්නෙ නැතුව බිත්ති වල ගාන්න ගන්නකෝ. (නි)
කාට වුණත් මෙච්චර තමයි. (නි)
කාගේ කාගෙත් කිල්ලෝට වන හුණු තියෙනවා කියන නිසා මම නම් මේ දවස් වල බුලත් විටට හුණු කන්නෙම නැහැ. (නි)
ප්‍රතිඵල නිකුත් වෙන්න පටන්ගෙන වගෙයි. (නි)
අපි උපන්නේ වැරදි කාලෙක. ඒකයි මේ කලකිරීම. (නි)