ගාල්ල මාගාල්ලේ දුම්රිය හරස් මාර්ගයකදී කාරයක් දුම්රියක හැපීමෙන් විවාහ ලේකම්වරියක ඇතුළු දෙදනකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
ගාල්ල මාගාල්ලේ දුම්රිය හරස් මාර්ගයකදී කාරයක් දුම්රියක හැපීමෙන් විවාහ ලේකම්වරියක ඇතුළු දෙදනකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ඔහෙන් තියන්න කිව්වලු .බැලින්නම් මොකද දන්නවද වෙලා තියෙන්නේ නිවෙදනය කරන වෙලාවේ පියන් මහත්තයා තේ එක ගෙනල්ලලු .(ස)
ඉක්මන් සුවය ලැබේවා (දී)
ඉන්ද්‍රජිත් වෙන්න ඇති මේ දුම්රියේ රියදුරා සමහරවිට. නොදන්නාකම කියන්නේ මොකද්ද? මම කියන්නේ ගේට්ටු නැති නිසා හොර්න් එක ශබ්ද කරගෙන එන්න තිබුණා. නලාවේ සද්දේ ඇහි ඇහීම පාරට දාන්නෙ නැහැනේ වාහනයක්. (නි)
ප්‍රේමදාස මහත්තයාව මතක් වෙන අයට තව ඉදිරියට තව හොද හොද දේවල් මතක් වේවි. (නි)
මම දන්න හැටියට ශාන් ඉන්න රටේ දුම්රිය නැහැ. (නි)
මෙවන් අනතුරු මින් මතුවට සිදු නොවීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)
ලංකාවේ අපේ අයට දින 15කින් සෑම දෙයක්ම අමතක වෙනවා කියලා කිව්වේ ප්‍රභාකරන්. ඔය පෑරණි නලා ක්‍රමය වෙනුවට රෙකෝඩ් එකක් වාදනය කළා නම් ... කෝච්චිය එනවා.කෝච්චිය එනවා දාන්න එපා පනින්න එපා කියලා !!!එනවා කියලා හරියන්නෙත් නැහැ. මේ ළග ළගම කියන්න නම ඕනෑ. මොකද මිනිස්සු දන්නවා කෝච්චිය මරදානෙදි මෙහෙ සිග්නල් වැටෙනවා කියලා. කේස් එක ඒකයි. (නි)
කෙනෙක් කරදරයක වැටිලා ඉන්න වෙලාවට හිනාවෙන්න නරකයි. ඒත් සහන්ගේ කථාවට හිනාත් යනවා.. මගේ යාලුවෙකුත් හිටියා ඔවැනි කථා කියන (ස)
මෙහෙම කැ ගැහුවොත් දුම්රිය පදවන්න රොබෝවරුන් දමාවිද දන්නෙ නැහැ. (නි)
ඉක්මන් සුවය ලැබේවා ඔබට (දී)
ප්‍රේමදාස මහත්මයා හිටියානම්! .(ස)
උණ බම්බුව හරි තිබුණා නම් මෙලහකට ජීවිත කීයක් නම් බේරිලාද? (නි)
ශාන් තමන්ගේ නොදන්නාකම පෙන්වලා. දුම්රියක් කියන්නේ අතුරු පාරවල්වලින් දාන වාහන වලට ඉඩදීලා නවත්වමින් යන්න පුළුවන් වාහනයක්ද? ඇයි එහෙමනම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකට වාහනේ දමත්දී කාර් එකේ රියදුරාට සැලකිලිමත් වෙන්න බැරි වුනේ? මුහුදුබඩ මාර්ගයේ හැම අතුරු පාරකටම නලාව ගහන්න ගියොත් දුම්රියේ වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ශබ්ද දූෂණය කියා දෙයක් ඇති බව දන්නේ නැත්ද? අපේ මෝඩ මිනිසුන්ට වෙලා තියෙන එක වැරද්දක් තමා නිතරම හානියට පත් වුන කෙනාගේ පැත්ත අරන් අනෙක් මිනිහව වරද කරු කරන එක.(ස)
විනයක් නැති දුම්රිය රියදුරන්.... හෝර්න් එක ගහන්නෙවත් නැතුව අනිත් කෙනා එක්ක කතා කර කර එන් ඇති...කවදනම් මේ රියදුරන්ට බලපත්‍ර දීල නීතිය ක්‍රියාත්මක කරවිද.....?.(ස)
තව ටිකකින් එහා මෙහා උනානම් රණරාලට එහෙදිම ප්‍රේමදාස මහත්තයා හම්බ වෙන්න තිබුණා...(ස)
ශ‍්‍රද්ධාවෙන් රත්නමාලී ගාථා රත්නය සජ්ජායනය කර තම රථය පදවන්න කිසිදු අතුරු ආන්ත‍්‍රාවක් සිදු නොවේ. .(ස)
අයියෝ සල්ලි (දී)
ඔය කියන තැන ගාල්ල ප්‍රධාන නගරයට ආසන්නම ප්‍රධාන පෙළේ පාසලකුත් ඔතන තියෙනවා. ආරක්ෂාව නම් අන්තිමයි. මිනිස්සුන්ට ප්‍රේමදාස මහත්තයව මතක් වෙන්නේ ඔය වෙලාවට තමයි. (ස)
මේ අර ආදර දුම්රියටද දන්නේ නැහැ මේක උනේ....(ස)
කනගාටුදායක පුවතක් (දී)
කෝච්චියක් එනකොට ඇහෙන්නේ නැද්ද (දී)