ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පේරමඩුව, වාන් ඇල, පුලිකණ්ඩිකුලම, මොරවැව හා මහදිවුල්වැව වාන් දමතියි කලාප වාරිමාර්ග ඉන්ජිනේරු එච් එම් ජුනයිඩ් මහතා කියයි.
තිඹිරිවැව පාලම ගංවතුරෙන් යටවීම නිසා බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කරන බව ප්‍රාදේශීය ලේකම් කේ පී ප්‍රේමදාස මහතා පවසයි.
කන්තලේ වැවේ අක්කර අඩි එක්ලක්ෂ දාහතර දහසක් වන ධාරිතාව ඉක්මවා ජලය රැස්වී ඇති හෙයින් වාන්දොරටු දහයම අද (14) තවත් අඩියකින් එසැවූ බව වාරිමාර්ග ඉන්ජිනේරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයට දොස් කියලා මොනවා කරන්නද? (නි)