අකුරැස්ස ප්‍රා.සභාපති අත්අඩංගුවට ගනී බාල වහස්කාර දැරියක කෙළෙසීයැයි කියන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස් එල් සුනිල් මින් මද වේලාවකට කලින් මාතර පොලීසියේ ළමා හා කාන් 04 July 2012
පාකිස්තානය යළි තරගයට බසී කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව ගොඩනැංවූ ලකුණු 225 ක සම්බන්ධතාව නිසා පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණ 03 July 2012
මල් කැකුළ තැලූ දේශපාලක සොයයි අකුරැස්සේ පෝරඹ 14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සිවු දෙනකු අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොල 03 July 2012
මානාභරණ සෑය ඉතිහාසය අලුත් කරයි සියඹලාණ්ඩුව ඓතිහාසික මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපරැණි දැගැබේ කැණීම් වලින් කිරිගරුඬ පිළිමයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින කරඬු දෙකක 03 July 2012
ඩෙංගුවාට සුමිතුරු වී පන්දාහක් ගෙවයි ඩෙංගු මදුරු කීටයන් සහිත අන්තරාදායක පරිසරයක් පවත්වාගෙන ගිය කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ සුමිත්‍රයෝ ආයතනයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්ම 03 July 2012
විදුලිය විසන්ධි නොකරන්නට ගිය දෙන්නා විසන්ධි වෙති විදුලි බිල්පත් නොගෙවූ නිවසක විදුලිය විසන්ධි නොකිරීමට රුපියල් 10000ක අල්ලසක් ගත් බව කියන ලෙකෝ විදුලි සේවකයෝ දෙදෙනෙක් කොළඹ ප්‍රධාන මහේ 03 July 2012
පරණ සිමෙන්ති තොගයක් බණ්ඩාරගමින් යළි අල්ලයි බණ්ඩාරගම කඩකාමර දෙකක තුබූ කල් ඉකුත් වූ සිමෙන්ති මලු දහසකට පමණ පරිභෝගික අධිකාරියේ හදිසි වැටලීම් අංශය අද සිල් තැබූ බව එහි ප්‍රධානී ඒ.ඒ 03 July 2012
තානාපති වැඩමුළුවක් දියතලාවේ ශ්‍රී ලංකා විදෙස් දූත සේවයේ තානාපතිවරුන් හා මහාකොමසාරිස්වරුන් 57 දෙනා වෙනුවෙන් දියතලාව යුද හමුදා ආරක්ෂක පීඨයේ දී ලබන සතියේ (7-8) වැඩ මු 03 July 2012
හුළගෙන් දෙසීයකට හුළං ගත වූ හතළිස් අට පැයේ දී තද හුළං නිසා දිස්ත්‍රික්ක හයක පවුල් 63කට අයත් 233 දෙනකු පීඩාවට පත්ව එක් අයකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකර 03 July 2012
දොස්තර රට ගිහින් ලෙඩක් දා ගනී සිංගප්පූරු හෙදියකට වදහිංසා පැමිණම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සිංගප්පූරු රෝහලක නිර්වින්දන වෛද්‍යවරයකුට (36) එරෙහිව එරට අධිකරණය හ 03 July 2012
රට ඉඳි ගසත් පල බරය - කාතන්කුඩිය ලස්සනය අරාබියෙන් ගෙනවුත් මඩකළපුවේ රෝපණය කළ රට ඉඳි පලදාව මෙවරද සරුවී ඇත. කාතන්කුඩි නගරයේ මාර්ග වලට මේ රටඉඳි අමුතු සිරියාවක් එක්කරයි. 03 July 2012
අලියා මළත් කවුරුත් නෑ වෙඩි වැදී මාසයක් පමණ බදුල්ල කන්දකැටියේ මාලිද්දේ සැරි සරමින් සිටියදී මියගිය වල් අලියාගේ සිරුර ජල උල්පතක කුණුවෙමින් පවතින බව ගැමියෝ 03 July 2012
හොර සම්මාන කරු මඩකලපුවේදී ගස් බඳී රුපියල් ලක්ෂ පහකට 350 දෙනකුට ව්‍යාජ උපාධි සහතික හා නම්බුනාම දීමේ මූලික වැඩ සංවිධානය කිරීමට මඩකලපුව මංගලාරාමයට ගිය ගාල්ලේ පුද්ගලයකු 03 July 2012
සිවුවැනි දිනයටත් වැස්ස හරස් වෙයි ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (03 වැනිද 03 July 2012
සංගක්කාරගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාවක් ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (03 වැනිද 03 July 2012
වතුර සොයා දැඩි නියඟයත් සමග වන සත්තු ද වසර සොයා යති. කතරගම -බුත්තල පාර අසලට මේ මුවන් පැමිණ ඇත්තේද බීමට වතුර සොයමිනි. 03 July 2012
මෝසම් වැසි සමඟ තැන තැන සැඩ සුළං නිරිත දිග මෝසම් සුළං ඇතිවීමත් සමග රටේ නිරිත දිග ප්‍රදේශයේ විටින් විට තැන තැන සැඩ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 03 July 2012
ග්‍රෙගරි විලේ සුළං රැලි අතරේ නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමග දැඩි සුළං සමග නුවරඑළියට වැසි වැටෙයි. මේ දිනවල මැද පෙරදිග සංචාරකයෝ නුවරඑළියේ වැඩි වශයෙන් සිට 03 July 2012
වැසි ඇතත් නියඟයෙන් බේරෙන්න බෑ නිරිත දිග මෝසම් වැස්ස දින තුනක සිට සක්‍රිය වී ඇතත් දැනට වියළි පවත්නා නියගයට එයින් පිළිසරණක් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 03 July 2012
ඉතාලි වීසා සමඟ ඉන්දියානුවෙක් අසුවේ ඉතාලි විසා 16 ක්, ඕස්ටේ්රලියා වීසාවක් හා ඉන්දියා ගමන් බලපත්‍ර තුනක් සමඟ තමිල්නාඩු වැසියෙක් කටුනායක දී ගුවන් තොටුපොළේ පොලිසිය වි 03 July 2012
මුංගුලියා අල්ලයි දෙවසරකට වැඩි කාලයක් අනුරාධපුර ශ්‍රාවස්තිපුරය හොල්ලාගෙන සිටි ‘මුංගුලියා‘ (25) අලියා අද නිර්වින්දනය කැර අල්ලා ඈත කැලෑවකට රැගෙන ගිය බව 02 July 2012
මනාභරණ සෑයෙන් තාරා දෙවඟනගේ ප්‍රතිමාවක් සියඹලාණ්ඩුව මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපාරැණි දැගැබේ කැණීම් කැරගෙන යද්දී තාරා දෙවඟනගේ බවට විශ්වාස කැරෙන කිරිගරුඬ පිළිමයක් සොය 02 July 2012
ඉතාලි පොලිසිය ලංකිකයකුට දිවි දෙයි ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි පී.එස්. ප්‍රර්ථනා ප්‍රනාන්දු (29) මොන්තොර්සෝ විලක ගිළෙමින් සිටිය දී ඉතාලි පොලිස් නිලධරයකු විසින් බේරා ගන් 02 July 2012
ලසන්ත අලගියවන්න වැඩ බලයි ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් වැඩ බලන ඇමැති ලෙස නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දු 02 July 2012
නියඟය පැරණි තෙල්දෙණියට පණ දෙයි (ශාන් ද සිල්වා )සිවු මාසයක නියඟය හමාරයේ වික්ටෝරියා ජලාශයට වැහි ඇති වුවත් නියං සමයේ සිඳී ගිය වික්ටෝරියා ජලාශයට යටවූ පැරණි තෙල්දෙණිය 02 July 2012
‘‘මැරයන් නොවෙනු’’ පේරාදෙණි සිසුනට මහේස්ත්‍රාත් කියයි මහජන මුදලින් අධ්‍යාපනය ලබන සරසවි සිසුන් මැරයන් සේ හැසිරෙන්නේ නම් නීතිය රකින්නේ කෙසේදැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර 02 July 2012
දඹුල්ලේ හුළඟින් තිදෙනෙක් රෝහලේ දඹුල්ලේ විහාර හන්දියේ හා කළුන්දෑවේ සුළි සුළඟකින් ගෙවල් දහයක වහළ කැඩී ගිය බවත් තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කළ බවත් සහන සේවකයෝ කියති. 02 July 2012
තුන්වැනි දිනයේත් වැස්සෙන් බාධා ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිද 02 July 2012
ඩිල්රුවන් (40*) - රොෂේන් (35*) සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (02) දි 02 July 2012
සැඩ සුළඟ රෝහල් විදුලිය කපයි අද සවස හමාගිය සැඩ සුළඟකින් නිකවැරටිය රෝහලේ අඹගසක් හා විදුලි කණු කඩාවැටී විදුලිය අක්‍රීය විය. කටානේ පහළ කදිරානට හමාගිය චණ්ඩ මාරුතය 02 July 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026