තලවකැලේ හා කොත්මලේ පෙදෙස්හි ගේ‍්‍රට් වෙස්ටර්න් හා තවලන්තැන්න, කටුකිතුල හෙල්බොඩ හා කරගස්තලාවේ නිවාස රැුසකට හානි සිදු වී තිබේ. ගේ‍්‍රට් වෙස්ටන්හි පමණක් ගෙවල් 20ක් පමණ වහල කැඞී ඇත. විදුලි රැුහැන් මතට ගස්ද කඩා වැටී තිබේ. අද අළුයම දෙනියාය ගම් දහයකට පමණ සුළි සුලඟින් හානි සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණයන්ගේ ගෙවල් (දී)