අපරාධ 46ක සැකකරුවන් අත්අඩංගුවට ගන්නට මඟ පෙන්වූ  ‘සීබා‘ පොලිස් බල්ලා පොලිස් ගෞරව මැද රත්නපුර පොලිසියේදී අද අවසන් ගමන් ගියේය.

කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතන දෙකක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සීබා හේතු විය.