මාසයකදී පොලොන්නරුවට පස්වැනි වතාවටත් ගංවතුර තර්ජනයක් මතු විය. පරාක‍්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයවැනි වරටද මින්නේරිය හා කවුඩුල්ලේ වාන් දොරටු පස්වැනි වරටද විවෘත කෙරිණ. මතක ඇති කාලයක මෙවැනි කාලගුණ වෙනසක් පොලොන්නරුවේ නොදුටු බව පැරැුන්නෝ කියති. 1957 හා 2010 දී මහා ගංවතුරු දෙකක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේ පොඩි මිනිහා තමයි තැලෙන්නේ නේද (දී)