පෞද්ගලික බස් රියදුරකුට කඩවත දී පහර දුන්නැයි කියන සිද්ධියක් මත ගම්පහ කොළඹ මාර්ග අංක 200 පෞද්ගලික බස් වර්ජනයක් අද උදේ ඇරැඹිනි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්පහ බස් වර්ජනයක්
චම්මි Tuesday, 12 February 2013 03:24 PM
කාලෙකට පස්සේ (දී)
ගොඩ්රි Tuesday, 12 February 2013 11:45 PM
පුද්ගලික හේතුවකට පහර දුන්නත් වර්ජනය කරනවා. ඒකෙන් අසරණ වන්නේ ජීවන සටනට මුහුන දෙන දෙමාපියන් හා පාසැල් දරුවන්. පුද්ගලික වාහන නැති නිසයි ඒ මිනිස්සු බස්වල යන්නේ. රියදුරු මහතුන් කොන්දොස්තර මහතුන් තමන්ගේ බලය පෙන්වීම නෙමේ වැදගත්. ප්‍රවාහන ඈමතිතුමනි. මේ ප්‍රස්නෙටත් විසදුමක් කල්පනා කරලා බලන්න, රටේ මහජනයාගේ සුබසිද්ධිය සදහා. (නි)
කවී Tuesday, 12 February 2013 12:14 PM
ඉක්මනටම ඉවරයක් කරන්න (දී)
සිල්වා Tuesday, 12 February 2013 12:36 PM
බලන්න ඉතින් ඒ ජනතාව ඉවරයිනේ (දී)
ගාමිනි Tuesday, 12 February 2013 12:47 PM
වැඩිම උනොත් දවස් දෙකක් තියයි (දී)