අම්බලන්ගොඩ දේවානන්ද මහ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගය නැරඹිමට පැමිණි දෙපිරිසක් අතර ගැටුමකින් නරඹන්නෙක් තුවාල ලබා බරපතල තත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කරණු ලැබීය
අම්බලන්ගොඩ දේවානන්ද මහ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගය නැරඹිමට පැමිණි දෙපිරිසක් අතර ගැටුමකින් නරඹන්නෙක් තුවාල ලබා බරපතල තත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කරණු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ කිවිවහම මොකද මේ කටිටියක් බය වෙලා. ලංකාවේ නියම සිංහයෝ අපි තමයි. හැමෝම බයේ හිටියා ප්‍රභාකරන් බය කරෙත් අපේ එක්කෙනක් තමයි.(නදී)
තිලක්ටත් අම්බලන්ගොඩ කෙනෙක් හොදට සලකලා වගේ.(නදී)
තිලක්, ඔයාගේ නැන්දම්මා ඉන්නෙත් අම්බලන්ගොඩද?(නදී)
තිලක් මහත්තයෝ, මමත් මේ ඩුබායි රටේ උසස් නිළයක් දරණ කෙනෙක්. මමත් අම්බලන්ගොඩ ඉපදිලා අම්බලන්ගොඩ හැදිල වැඩිලා ඩුබායි ආපු කෙනෙක්. ඔබතුමා ඔය කියන තරම් දෙයක් ඩුබායි රටේ වෙලා නෑ. අපි දන්නවා ඇයි ඔබතුමා මෙහෙම කියන්නෙ කියලා. අදටත් ලෝකෙ ඕන කෙනෙක් දන්නවා. ශ්‍රී ලංකාවෙ අම්බලන්ගොඩ අය කෙලින් කතා කරන අසාධාරණය අයුක්තිය ඉදිරියේ ඔලුව නවන අය නෙමේ කියලා. හොර වැඩ කරන හිතේ කහටක් තියෙන මිනිස්සු අම්බලන්ගොඩයන්ට බයයිනෙ. ඒකයි ඇත්ත සිද්ධිය.(නදී)
බෞද්ධ පාසල් වල ක්‍රීඩා තරගයක් අරගෙන බැලුවොත් එහි ඇත්තේ එක්සත්භාවය මිස ගැටුම් නොවේ. (නි)
තිලක්, ඔය කියමන නමි හරියට හරි. ඔවා ඉතිහාසයේ හැමදාම වෙන දේවල්. මෙයාලා බලාගෙන ඉන්නේ ඊලග ක්‍රීඩා උත්සවය එනකම් පලිගන්න. මීට වසර කීපයකට පෙර මම දන්න කොනකුත් පිහියෙන් ඇනලා මැරුවා. එයා ඒ වෙනකොට හිටියේ ආරක්ෂක හමුදාවේ.(නදී)
තිලක් ඔයා පොඩිඩක් පරිස්සම්වෙන්න. මොකද අමිබලන්ගොඩ චන්ඩි ටික ඔයාව ටාගට් කරලා ඉවරයි වගේ.(නදී)
තිලක්, ඔයත් දැඩිසත්කාර එකක හිටියද අමිබලන්ගොඩ කෙනෙක් නිසා.(නදී)
මේක දැන් කාලේ හැටියට තවත් එක ප්‍රවෘත්තියක් පමණයි. (නි)
අයියෝ තිලක්, ඔයාට බැරි වුණාට අම්බලන්ගොඩ කොල්ලන්ට පුලුවන්. (නි)
දෙවනන්දේ තමා අම්බලන්ගොඩ තියෙන අහිංසකම අහිංසක ඉස්කෝලේ. (නි)
ඩුබියි වල තරු හෝටල්වල බීච් බෝයි රැකියාව කරන අයගෙන් 80% ක් අම්බලන්ගොඩ අයයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ පලාතම විනාස කරලා තමයි පස්ස බලන්නේ.(නදී)
උරුලෑවා ගිය ගිය තැන ගද ගස්සගන්නවා නේද තිලක්? අවශ්‍ය අදහස දැම්මා නම් එහෙම වෙන්නේ නැහැ නේද ? (නි)
තිලක්, අපිත් අම්බලන්ගොඩ. අපි දන්නවා අපි මොනවද කියන්නේ කියලා. (නි)
අපේ අයට පුළුවන්ද එකතුවෙලා වැඩක් කරන්න. එකතු වුනොත් එතන කොහොමත් රන්ඩුනේ. අපේ රටේ දැන් අහන කියන දේවල් එක්ක බැලුවම මේ මොනවද කියලා හිතෙනවා. මානසික රෝහල් ටිකක් ලංකාවේ වැඩියෙන් හැදුවොත් හොඳයි වගේ... (ස)
තිලක්, ඔයා කියන විදියට අම්බලන්ගොඩ ඉන්න සියලුම දෙනා ඩුබායි ඇවිල්ලා වාගේ. (නි)
තිලක් නෙමෙයි ඔයා නියම හිලක්. ඩුබායි ඇවිල්ලා ඔයා කරන දේවල් අපි දන්නවා. ඒක නෝනට කිව්වේ අමිබලන්ගොඩ කොල්ලෝ නේද?(නදී)
දකුණේ අයට අසාධාරණේ හරියන්නෙ නැහැ. (නි)
මොකටද මිනිස්සු මරා ගන්නේ (දී)
පව් එයා ගෑටුම් නිවාසන්තර තරගයක්නේ හරියට බෝඩ් එක බලන්නේ නෑතිව ගිහින් තියෙන්නේ..ඔයාට ඉක්මන් සුව.(නදී)
තිලක්, කවිද කෙනෙකුත් අමිබලන්ගොඩ අයට බයේ නන්දිකඩාල් කලපුවේ හැංගිලා හිටියලු. ඒ නිසා ඔයත් බය නමි ඔය ඉන්න විදියට කොහෙට හරි වෙලා හැංගිලා ඉන්න.(නදී)
අමිබලන්ගොඩ නම් ඉතින් අහන්න දෙයක් නැහැ. මෙහෙ අම්බලන්ගොඩ අයනම් ගිය ගිය තැන උරුලෑවා ගියා වගේ තමයි.(නදී)
වෙන නිවිස් නැද්ද?(නදී)
මෙහෙම තමයි ක්‍රීඩා උත්සව තියන්නේ. (නි)